යේසුස් වහන්සේ ඇමතු දෙවියන්!
මාතර බලා ධාවනය වන දුම්රිය බලාපොරොත්තුවෙන් මම වැල්ලවත්ත දුම්රිය ස්ථානයෙහි සිටියෙමි. එවිට කතෝලික සහෝදරයෙක් එහි සිට සැමෝටම පොත් පිංචයක් බෙදා දුන්නේය. මටත් එකක් ලැබිණි.
Read moreමාතර බලා ධාවනය වන දුම්රිය බලාපොරොත්තුවෙන් මම වැල්ලවත්ත දුම්රිය ස්ථානයෙහි සිටියෙමි. එවිට කතෝලික සහෝදරයෙක් එහි සිට සැමෝටම පොත් පිංචයක් බෙදා දුන්නේය. මටත් එකක් ලැබිණි.
Read moreමෙය මමත් භාර්්‍යාවත් ඉස්ලාමයට ආ මුල් කාලයයි. සර්ව බලධාරි අල්ලාහ් දෙවිඳුන්ගෙන් යහ මග ලබා යන්තම් මුස්ලිමෙක් ලෙස ගමන් ඇරඹුවා පමණි. ඉස්ලාමය වෙත පැමිණෙන මුද්ගලයා මුහුණ දෙන ඊළඟ අභියෝගය නම් තමන්ගත් තීරණය හරි දෝ යන දෙගිඩියාවයි. වැරදීම මනුෂ්‍ය ස්වභාවයක් නිසා මමත් භාර්්‍යාවත් ගත් තීරණය හරි එකක් දැයි සිත දෙගිඩියාවෙන් පෙළෙන්නට වුණි. මෙසේ අප ඉස්ලාමයට පැමිණි වග අපගේ අසල්වැසියන්වත් නොදැන සිටීමට ප්‍රවේශම් […]
Read moreමාතර බලා ධාවනය වන දුම්රිය බලාපොරොත්තුවෙන් මම වැල්ලවත්ත දුම්රිය ස්ථානයෙහි සිටියෙමි. එවිට කතෝලික සහෝදරයෙක් එහි සිට සැමෝටම පොත් පිංචයක් බෙදා දුන්නේය. මටත් එකක් ලැබිණ. මම පසෙකට වී එය කියවන්න පටන් ගතිමි. එහි අලූත් කිසිවක් නොවුණි. එහි අලූත් කිසිවක් නොවුණි. දුගියෙකුගේ ජීවිතයේ ඇති වු දුක වේදනාවද, හෙතෙම කි‍්‍රස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමෙන් පසුව ඒ දුක හා වේදනාව කෙසේ නැතිවී ගියේද යනාදිය […]
Read more