සාම්ප්රදායික සිංහල කාන්තා ඇඳුම කුමක් ද?
නුතන මුස්ලිමයා වැරදිය පාරම්පරික මුස්ලිමයා හොඳය කියන ප්රචාරය හේතුවෙන් මුස්ලිම් වරුන් හැටියට පාරම්පරික සිංහල සංස්කෘතිය තුල කාන්තාවගේ ඇඳුම පිළිබඳව සොයා බැලීම යුක්ති සහගත යැයි සිතුවෙමු. එම පාරම්පරික සිංහල ඇඳුම වෙත වර්තමාන සිංහල සමාජයට යා හැකි ද යන්න සොයා බැලීම මෙහි අරමුණයි. මේ අනුසාරයෙන් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්රමසිංහ වියතාණන් විසින් රචිත “පුරාණ සිංහල ස්ත්රීන්ගේ ඇඳුම” යන ග්රන්ථයෙන් පහත සඳහන් කොටස […]
Read more