දොරට වැඩුනු නව කෘතියක් “හජ්, උම්රා මාර්ගෝපදේශය”

කතෘ: අෂ් ෂෙයික් එම්.ජේ.එම්. රිස්වාන් (මදනි) M.A. (Cey.)  ප්‍රකාශනය: සහාබා පබ්ලිකේෂන් අංක 47, හිජ්රා පුර, දිගන, රජ වැල්ල, ශ්‍රී ලංකාව. සිංහල පරිවර්තනය සෙයියද් මුහම්මද් හජ් හා උම්රා කර්තව්‍යයන් පිවිතුරු ඉස්ලාම් දහමෙහි ඉගැන්වීම් අනූව ඉටු කිරීමට ඔබට මග පෙන්වන අගනා කෘතියක්.           Haj & umra Guide sinhala

Read more

උම්රා කර්තව්‍යය ඉටු කිරීම සදහා මක්කාවට පැමිණුනු අපූරු තරුණයෙක්

උම්රා කර්තව්‍යය ඉටු කිරීම සදහා මක්කාවට පැමිණුනු අපූරු පුද්ගලයෙක් ඉනට පහතින් කොටස නොමැතිවම මවනු ලැබූ සිරුරෙහි අඩක් පමණක් පවතින කටාර් රාජ්‍යයෙහි “මුහම්මද් මිෆ්තාහ්” නම් තරුණයා උම්රා කර්තව්‍යය ඉටු කිරීම සදහා මක්කාවට පැමිණීම හැමෝටම අපූරු දර්ශණයක් විය. සිය දෑතෙහි ආධාරයෙන් කාබාව වටා හත් වරක් සක්මන් කිරීම, පොලිසියෙහි බලධාරීන් ඔහු වටා වළල්ලක් සේ ඔහුට ආරක්ෂාව සැපයීමද, කාබාවෙහි ඉමාම් ඔහුව යහපත වෙනුවෙන් දිරිගැන්වීමද මෙම […]

Read more

සත්‍ය යනු කුමක්ද?

අලි ඉබ්නු අබී තාලිබ් (රලි) විස්තර කරයි: —ඔබ සැකයට තුඩු දෙන දෙයින් ඈත් වී, සැකයෙන් තොරවූ දේ පමණක් පිහිටා සිටින්න. සත්‍ය යනු අධ්‍යාත්මිකව සැනසීමත්, අසත්‍ය යනු අධ්‍යාත්මිකව ව්‍යාකුලතාවයත් ඇති කරයි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: තිර්මිදි).

Read more