ඉස්ලාමයෙන් පෙන්වා දෙන අසල්වැසි ප්‍රේමය (Neighborly love that is revealed in Islam)
සියලු ආගම් වලින් අසල්වැසියන්ට කරුණාව දැක්වීම ගැන උගන්වා ඇතත් ඉස්ලාම් දහමින් එය නියෝගයක් බවට පත් කොට ඇත. එබැවින් අසල්වැසියා කුමන ආගමිකයෙක් වූවත් ඔවුන්ට උදව් උපකාර කිරීම වගකීමක් වන්නේය.
Read more