දෙවියන්ගේ දයාව (The Mercy of God)
කිසිවෙකු අල්ලාහ්ගේ දයාව ගැන බලාපොරොත්තු නැති කර ගත යුතු නැත. ඔහු සෑම මැවීමකටම උපරිමයෙන්ම කරුණාව දක්වන්නේය. එම හේතුව නිසාම බෙහෙවින් වැරදි කරන්නන්ගේ උවමනාවන් පවා ඔහු ඉටුකර දෙන්නේය. තවද වැරදි කරන අයට මරණය දක්වාම සමාව ගැනීමට ඉඩ ලබා දී ඇත.
Read more