‘දයාව, කරුණාව’ පිළිබඳ ඉස්ලාමීය ඉගැන්වීම් – 1
හැඳින්වීම මිනිස් චෛතශිකයේ දයාව, කරුණාව ස්ථාපිත වී ඇත්තේ විශ්වයේ අධිපති, මහා කාරුණික දෙවිඳුන්ගෙන් ලද උත්තරීතර ආශීර්වාදයක් හා දායාදයක් ලෙසයි. අවාසනාවට එම චෛතශිකයේ ම කෲරත්වය, නපුරුකම හා දරුණුකම ද දකින්නට ඇත. “තවද අපි ඔහුට (යහ හා අයහ පැහැදිළි) මාවත් දෙකක් පෙන්වා දුනිමු”. (අල් කුර්ආන් 90 : 10)
Read more