අල්-කුරානයට අනුව කළලයයේ විවිධ අවස්ථාවන් (Embryonic stages in the Quran)

අල්-කුරානය පහළ වන්නේ අන්වීක්ෂයක් හෝ සරල කාචයක් හෝ නිපදවා නොතිබුණු යුගයකය. එම යුගයේදී මිනිස් කළලය සම්භන්දයෙන් තිබී ඇත්තේ ඉතා අල්ප දැනුමකි. එසේ තිබියදී අල්-කුරානය මගින් මිනිස් කලලයේ විකසනය පියවරෙන් පියවර ඉතා නිවැරදිව විස්තර කොට තිබීම සුවිශේෂී කරුණක් වන්නේය. මිට අදාළ කුර්ආන් වැකියේ ආසන්න පරිවර්තනය පහත දැක්වේ. 

Read more