ඉස්ලාමීය කාන්තාව! (V)
Video & Editing: Rasim Mahroof Sahwi
Read moreVideo & Editing: Rasim Mahroof Sahwi
Read moreමෑතකදී දෙරණ නාලිකාව සමග සාකච්ඡාවකට සහභාගී වූ අතුරලියේ රතන හාමුදුරුවන් වහන්සේ මුස්ලිම් අන්තවාදය පිළිබඳ ව කරුණු දක්වා තිබුණි. රතන හාමුදුරුවන් වහන්සේ අදහස් දක්වමින් මුස්ලිම් ජනයා විසින් සිංහල ප්‍රජාව අන්තවාදීන් ලෙස දකින බව සඳහන් කොට තිබුණි. මෙම මතය සමග අපට එකඟ විය නොහැක. මුස්ලිම් ජනයා විසින් සම්පුර්ණ සිංහල ප්‍රජාවම අන්තවාදීන් ලෙස කිසි දිනක චෝදනා කොට නොමැති අතර ඔවුනතුරින් අති මහත් බහුතරය […]
Read moreඑක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් මාධ්‍ය සාකජ්ජාවකදී බුර්කාව හඳුන්වා දුන්නේ ගෝනියක් ලෙසය. එවිට මගේ සිතේ පහළ වුනේ ස්වාමින් වහ්සේ බුර්කාව ගෝනිය ලෙස අර්ථ දක්වන්නේ නම් බිකිනියට කුමක් කිව යුතුද කියාය. කෙසේ වෙතත් එම සාකජ්ජාවේදී එම ස්වාමින්වහන්සේ බිකිනිය ගැන එකම වචනයක් හෝ පැවසුවේ නැත. මා සිතන්නේ ඔහු එම ඇඳුමට ප්‍රිය කරනවා විය හැකිය. කෙසේ වෙතත් සාමාන්‍ය ගිහියන්ට පවා මෙම ඇඳුම් දෙකේ වෙනස හොඳින් තේරුම් […]
Read more