අතුරලියේ රතන හාමුදුරුවෝ සහ මුස්ලිම් අන්තවාදය!
මෑතකදී දෙරණ නාලිකාව සමග සාකච්ඡාවකට සහභාගී වූ අතුරලියේ රතන හාමුදුරුවන් වහන්සේ මුස්ලිම් අන්තවාදය පිළිබඳ ව කරුණු දක්වා තිබුණි. රතන හාමුදුරුවන් වහන්සේ අදහස් දක්වමින් මුස්ලිම් ජනයා විසින් සිංහල ප්රජාව අන්තවාදීන් ලෙස දකින බව සඳහන් කොට තිබුණි. මෙම මතය සමග අපට එකඟ විය නොහැක. මුස්ලිම් ජනයා විසින් සම්පුර්ණ සිංහල ප්රජාවම අන්තවාදීන් ලෙස කිසි දිනක චෝදනා කොට නොමැති අතර ඔවුනතුරින් අති මහත් බහුතරය […]
Read more