රජබ් ශුද්ධවූ මාසයයි!
අපි මේ ගෙවමින් සිටින රජබ් මස පිළිබඳ ඉතා වැදගත් කරුණු කිහිපයක් දැනගනිමු. අල්ලාහ් විසින් පරිශුද්ධත්වයට ලක් කළ මාසයන් ගණන හතරකි. “අහස් හා මිහිතලය මැවූ දින (සිට) අල්ලාහ්ගේ (ආරක්ෂිත) ලේඛනයෙහි ඇති පරිදි සැබැවින්ම අල්ලාහ් අබියස මාස ගණන මාස දොළහකි. ඒවායින් ශුද්ධ වූ (මාස) හරතකි. එයයි සෘජු දහම වන්නේ. එබැවින් ඒවායෙහි නුඹලා නුඹලාට අපරාධ කර නොගනිවු”. (අත්තව්බා 9: 36).
Read more