කිතුනු දහමේ සංකල්ප පිළිබඳ විමසුමක්!  

හැඳින්වීම වත්මන් ලොව බිලියන 1.8 කට ආසන්න අනුගාමිකයින් ප්‍රමාණයක් ඇති කිතුනු දහම හා ඉස්ලාමය අතර බොහෝ සමානකම් හා සම්බන්ධතාවන් ඇති බව මෙම දහම් පිළිබඳ විමසුමක යෙදෙන ඕනෑම අයෙකුට පැහැදිලි ව පෙනෙන්නට ඇති සත්‍යයකි. ජේසු තුමාණන් විශ්වයේ අධිපති දෙවිඳුන්ගේ සත්‍යය ධර්ම දුතයෙකු බවත් එම යුගයේ යුදෙව් ජනයා වෙත වූ දිව්‍යමය මාර්ගෝපදේශය ලෙස එතුමාණන් හට පහළ කරන ලද ‘ඉන්ජීල්’ නම් වූ දහම […]

Read more

සුවිශේෂිවූ දහම ඉස්ලාම්

මුළු ලොව වාසි ජනතාවටම පිරිනමන ලද ජීවන ක්‍රමය වූ ඉස්ලාම් දහම මිනිස් ආකල්ප තුළින් බිහිවූ දහමක් නොව අතීතය, වර්ථමානය, අනාගතය පිළිබඳ ඥානය සතු සර්ව බල සම්පන්න අල්ලාහ් විසින් මානවයාට දායාද කරන ලද ජීවන සැලැස්මකි.

Read more

කිතුණු ආගම සහ ඉස්ලාමය – (AV)

කිතු දහමෙහි ඉගැන්වීම් තුළ ද පවතින්නේ ඒක දේව සංකල්පයයි යන මාතෘකාව ඔස්සේ කරුණු විග‍්‍රහ කෙරේ. දිනය: 09-04-2009 ස්ථානය: මස්ජිද් ඉමාම් සහබි,මල්වාන

Read more

බයිබලය තුළින් පෙන්වන මුහම්මද්

කතෘ:ආචාර්ය ජමාල් බදවි අනුවාදය: අබ්දුර් රහ්මාන් ගුනසේකර බයිබලයේ අනාවැකිය බොරුද? ඒක දේව විශ්වාසයේ කතෘ ලෙසත්, යුදෙව්, කි්‍රස්තියානි හා මුස්ලිම්වරුන්ගේ පොදු පියා ලෙසත් ආබ්‍රහාම් සැලකේ. ඔහුගේ දෙවැනි පුත්‍රයා වන අයිසක් මගින් ඉතා උසස් ස්ථාන දරන ජේකබ්, ජෝශප්, මෝසස්, ඩේවිඩ්, සොලමන් හා ජේසු ඇතුළු ඉශ්‍රායිල් ජාතින්ට අයත් සියළු වක්තෘවරුන් පැමිණීයහ. මේ සියල්ලන්ටම සාමය හා ආශිර්වාද හිමිවේවා.

Read more