විද්‍යාව සහ ඉස්ලාම් දහම (Science and Islam)

විද්‍යාව සහ දහම යනු එකිනෙකට වෙනස්වූ අංශයන් දෙකකි. ශුද්ධ විද්‍යාවේ අරමුණ භෞතික දේවල් ගැන අධ්‍යයනය කිරීම වන අතර දහමින් කරනු ලබන්නේ මිනිස් ජිවිතයේ පරමාර්ථය පෙන්වා දීමය. විද්‍යාව පදනම් වන්නේ පර්යේෂණ සහ නිරීක්ෂණ මත නිසා එහි ප්‍රථිපල කාලයත් සමග වෙනස් විය හැකිය. තවද විද්‍යාත්මක වාදයන් අලුත් සොයාගැනීම් හමුවේ ප්‍රතික්ෂේප වීමද අපි දකින්නෙමු. එසේ තිබියදී වෙනසකට බඳුන් නොවූ නිවැරදි දහමක් කිසිසේත්ම කාලයත් […]

Read more

ශුද්ධවූ අල්කුර්ආනය පිළිබඳ දැනුමෙන් බිඳක්

නංගියේ මල්ලියේ ශුද්ධවූ අල්කුර්ආනය යනු මුළු මහත් විශ්වයම මවා පාලනය කරමින් සිටින්නාවූ අල්ලාහ් විසින් අපට දෙනු ලැබූ දේව ග්‍රන්ථයයි. එය අවසන් ශාස්තෘවරයා වශයෙන් මෙලොවට පැමිණුනු මුහම්මද් (සල්) තුමන්ටයි අනාවරණය කරනු ලැබුවේ.

Read more