අල් කුර්ආන් වැකි පිළිබඳ චෝදනා හා විග්රහයන්-6
චෝදනාව: කුරාණය 9:123 ඉස්ලාමයට එරෙහිව පදනම් විරහිත වෛරී ප්රචාරයේ යෙදී සිටින්නන් ඉහත සඳහන් අල් කුර්ආන් වැකිය විකෘති කොට ඉදිරිපත් කර ඇති ආකාරය පහතින් දක්වා ඇත්තෙමු.
Read moreචෝදනාව: කුරාණය 9:123 ඉස්ලාමයට එරෙහිව පදනම් විරහිත වෛරී ප්රචාරයේ යෙදී සිටින්නන් ඉහත සඳහන් අල් කුර්ආන් වැකිය විකෘති කොට ඉදිරිපත් කර ඇති ආකාරය පහතින් දක්වා ඇත්තෙමු.
Read moreයම් කෘතියක් නිවැරදි තේරුම ගැනීමට නම් එය සම්පුර්ණයෙන්ම කියැවිය යුතුය. එසේ නොකර තැනින් තැන ඇති කරුණු සන්දර්භයෙන් පිට උපුටා ගැනීමෙන් සිදු වන්නේ නිවැරදි අදහස ලබා ගැනීමට නොහැකි වීමයි. කෙසේ වෙතත් ඇතැම් අය මෙම ක්‍රමය භාවිතා කරන්නේ ඔවුන්ගේ පෞද්ගලික අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහාය. මේ අනුව ඇතැම් අය උවමනාවෙන්ම අල් කුරානයේ ඇති ඇතැම් වගන්ති එහි සන්දර්භයෙන් පිට ඉදිරිපත් කරමින් ඉස්ලාම් දහම […]
Read moreඅල්-කුරානය මිනිස් නිර්මාණයක් නොවීමට බලපාන හේතු රාශියක් කුරානය තුලින්ම සොයා ගත හැකිය. එම කරුණුවලට අමතරව තිබෙන කදිම සාක්ෂියක් වන්නේ කියවීමට හෝ ලිවීමට නොදත් මුහම්මද් නබිතුමා මගින් කුරානය ලොවට එළිදැක්වීමයි. අධ්‍යාපනයක් නොලද එතුමා කිසිම ව්‍යාකරණ වැරැද්දක් හෝ විෂය වැරැද්දක් නොමැතිව කුරානය වැනි සුවිශේෂී ග්රන්ථයක් නිර්මාණය කරන්නේ කෙසේද? තවද හත්වන සියවසේදී දැන නොසිටි බොහෝ දේවල් ඊට ඇතුලත් කරන්නේ කාගෙන් ලැබුණු දැනුමක් උපයෝගී […]
Read moreශුද්ධවූ අල්කුර්ආනයෙහි අවසාන කොටස් තුන Alquran Sinhala Translation Last Part 3 si_Explanation_of_the_Last_Tenth_of_the_Quran
Read more