ගිලිහිවුනු සලාතය!

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. අල්ලාහ් ඔහුගේ අවසන් සාශ්තෘවරයාණන් වූ මුහම්මද් (සල්) තුමාණන්ට පස්වේල සලාතය අනිවාර්‍ය කළ අතර, එය දිනපතා මස්ජිදයේ සමූහව ඉටුකිරිම ද අනිවාර්‍ය කළේය. මෙම සලාතය අද බොහෝ උදවිය දකින්නා සේ අල්ලාහ් සිව්වේල සලාතය අනිවාර්්‍ය කළේ නැත.

Read more