දෙවියන් ලබා දී ඇති ආශීර්වාදවලින් කවරක් ඔබ ප්‍රතික්ෂේප කරන්නේද? (What do you deny from the blessings God has given you?)

දෙවියන් විසින් සෑම ජිවියෙකුටම අසීමිත ලෙස සම්පත් ලබා දී ඇත. ඒ අනුව බලන කළ කිසිම ධනයකට හිමිකම නොකියන නිකම්ම නිකම් හිඟන්නෙක් ලඟත් දෙවියන්ගෙන් ලැබුණු මිල කළ නොහැකි තරම් ආනිසංස තිබෙන්නේය. එය තේරුම් ගත හැක්කේ ඒවා නොමැති කෙනෙක් දෙස බැලීමෙන්ය. බොහෝ සිගන්නන් පවා සුවසේ නිදා ගන්නේය. එහෙත් නින්ද නොයන කීදෙනෙක් අප අතර සිටිනවාද? ඔහු පහසුවෙන් මල පහ කරන්නේය. එහෙත් එය කළ නොහැකි […]

Read more