ඉස්ලාම් සහ වහල්භාවය – 01

කතෘ: මහාචාර්ය මුහම්මද් කුතුබ් සිංහල පරිවර්තනය: බී. එන්. ආර්. ජයසේන පෙරවදන ඉස්ලාම් ආගම සියලූ මනුෂ්‍ය වර්ගයාට සියලූ කාලයට සුදුසු මගකි.යහපත් ජීවිතයක් හා මනා පැවැත්මට අවශ්‍ය සියලූ යහපත් දේ ද එය හිමිකරගෙන ඇත. වහල් බව සම්බන්ධයෙන් ඉස්ලාම් ආගම දක්වන ආකල්පය උසස් එකකි. වහලූන් අභ්‍යන්තර හා බාහිර වශයෙන් නිදහස් කිරීම එහි අපේක්‍ෂාව වේ. ලෝකය ඉදිරියෙහි පිටස්තර කිසිදු තර්ජනයකින් හෝ බලහත්කාරයකින් තොරව, ස්වේච්චාවෙන් […]

Read more

ඉස්ලාම් ධර්මය හා පෞද්ගලික අයිතිය

පෞද්ගලික අයිතිය ස්වාභාවික මනෝභාවය සමඟ සම්බන්ධවූවක් ද? කොමියුනිස්ට්වාදීන් හා ඔවුන්ගේ හිතවාදීන් කියන්නේ එය එවැන්නක් නොවන බවයි. ”මුල්ම කොමියුනිස්ට් ධර්මය” පැවති ආදිතම සමාජයේ පෞද්ගලික දේපළ කිසිවක් නොවූ බව ද ඔවුහු කියති. ඔවුන් කියන පරිදි සියලූම දේපළ පොදු වස්තු විය. හිතෛෂීභාවය, සහයෝගය හා සහෝදරත්වය යන ගුණාංගවලින් දිවි ගෙවූ එකල සිටි සකල ජනතාවම පොදුවේ එම දේපළ භුක්ති වින්දහ. කෘෂිකර්මාන්ත බිහි වීමෙන් පසු වගා […]

Read more