කොරෝනා වෛරසය මිනිසාට දෙන පණිවිඩය කුමක්ද? (What message does corona-virus send to man?)

කොරෝනා වෛරසය නොහොත් Covid-19 හමුවේ මිනිසා මේ වන විට අන්ත අසරණ තත්වයට පත්ව ඇත. එහි බලපෑම කොතරම්ද කිවහොත් ලෝකයට ම අගුළු දමා ඇත. නගරයකින් නගරයකට යා නොහැකිය. පාරට බැසිය නොහැකිය. කර්මාන්තශාලාවල වැඩ නතර වී ඇත. ව්‍යාපාර වසා දමා ඇත. ජනාකීර්ණ පාරවල් පාළුවට ගොස් ඇත. මෙවන් තත්වයක් හමුවේ මිනිසාට දැන්, දැන් මිනිස්කමේ වටිනාකම අවබෝද වෙමින් තිබීම විශේෂත්වයක් ලෙස සැලකිය හැකිය. 

Read more

කොරෝනා වෛරසය සහ දෙවියන් (Corona virus and God)

මේ වන විට කතාබහට ලක්වී ඇති ප්‍රධාන මාතෘකාවක් වන්නේ කොරෝනා වෛරසයයි. ඇතැම් අය පවසන්නේ එය මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද ජීව අවියක් බවයි. තවත් සමහරු පවසන්නේ එය දෙවියන් විසින් එවන ලද වෛරසයක් බවයි. කව්රු කෙසේ කීවත් එය දෙවියන්ගේ මැවීමක් බව නම් බැහැර කල නොහැකිය.

Read more

කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා! (Video)

වීඩියෝ: රාසිම් මහ්රූෆ් දිනය: 12-03-2020 බ්‍රහස්පතින්දා

Read more

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ඉස්ලාමිය මඟ පෙන්වීම (Islamic way to protect against corona virus)

ඉස්ලාම් දහමින් පෙන්වා දී ඇති බොහෝ දේවල් කොරෝනා වෛරසයෙන් පමණක් නොව තවත් බොහෝ දේවල් වලින් ආරක්ෂා වීම සඳහා ප්‍රයෝජනවත් වේ. එහෙත් ඒවා ගැන නිසි පරිදි අවබෝධ කර නොගැනීම නිසා මුහුණු ආවරණ වැනි දේවල් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව මිට පෙර ඇතැමුන් පෙන්වා දුන්නෝය.

Read more
1 2