කෝපය පාලනය කරන්නේ කෙසේද?
කේන්තිය, කෝපය, තරහ ආදී වදන් වලින් හඳුන්වන්නේ මිනිසාට මෙන්ම සත්ව ලෝකයේ අනෙකුත් සාමාජිකයින්ට ද පොදු වූ ධර්මතාවකි. තමන් නුරුස්සන දෑ සිදු වන විට ඇති වන ස්වභාවික චෛතසික ප්‍රතික්‍රියාවක් ලෙස ‘කෝපය’ ඉතා සංක්‍ෂිප්තව විග්‍රහ කළ හැක. එක් අයෙකුට කෝප වීමට හේතු වූ සාධකය තවත් අයෙකුට එවැනි ප්‍රතික්‍රියාවක් දැක්වීමට හේතු නොවිය හැක. කෝපය සැමට පොදු වුවත් කෝපය ඇති වීමෙන් පසු ක්‍රියා කරන […]
Read more