‘ගබ්සාව’ පිළිබඳ ඉස්ලාමීය මතය කුමක් ද?

ගබ්සාව නීති ගත කරන්නට විවිධ ක්‍ෂේත්‍රයන්ගෙන් යෝජනා ඉදිරිපත් වෙමින් පවතින අවධියක කාලීන මාතෘකාවක් ලෙස සලකා ‘ගබ්සා’වෙහි ශබ්ද කෝෂ අර්ථය, විද්‍යාත්මක විග්‍රහය, සමාජ ආර්ථික හා ආධ්‍යාත්මික අතුරු ඵලයන් ගැන මෙන්ම ඉස්ලාමීය ස්ථාවරය පිළිබඳව ද සාකච්ඡා කරන්නට මෙම ලිපියෙන් අදහස් කරන්නෙමු. 

Read more

සිංහල ජනගහනය විනාශ කිරීම සඳහා මුස්ලිම්වරුන් කුමන්ත්‍රණකාරීව කටයුතු කරමින් සිටින්නේ ද?

සිංහල ජනගහනය පිළිබඳ මුස්ලිම් ජනයාගේ මතය ආගමික හා වාර්ගික අන්තවාදීන් විසින් මවාපාන්නට උත්සාහ දරන මුස්ලිම් භීතිකාව සනාථ කරන්නට ඉදිරිපත් කරන අභූත චෝදනා කෙසේ වෙතත් සත්‍යය වශයෙන්ම සිංහල ජනගහනය පිළිබඳ ප්‍රශ්නයක් ඇති විය හැකි බව අපි අවංකවම පිළිගන්නෙමු. පහතින් උපුටා දක්වා ඇති පුවත්පත් වාර්තාවන් දෙස ඔබගේ අවධානය යොමු කර එමගින් ඇති විය හැකි සමාජ ව්‍යසනයන් පිළිබඳව කරුණාකර සිතා බලන්න.

Read more

දරු සම්පත උසස් භාග්‍යයකි!

සෑම කෙනෙකු තුළම තමන්ගේ දරුවන් අල්ලාහ් විසින් මා හට පිරිනමනු ලැබූ භාග්‍යයකි යන විශ්වාසය පැවතිය යුතුයි. ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: ”අහස් ගැබන්හි හා මහා පොළොවෙහි පාලනය අල්ලාහ් සතුය. ඔහු තමන් කැමති අයට ගැහැණු දරුවන් පමණක් පිරිනමයි. තමන් කැමති අයට පිරිමි දරුවන් පමණක් පිරිනමයි. නැතහොත් ගැහැණු, පිරිමි දරුවන් එකසේ පිරිනමයි. තවද තමන් කැමති අයව වඳ භාවයටද පත්කරයි. සැබවින්ම ඔහු සර්ව […]

Read more