ඔබ යන්නේ කොයිබටද??? (Whither Would You Go???)

දුම්රිය පොලට ගිය මගියෙකුගේ කාර්‍ය භාරය විය යුත්තේ නියමිත දුම්රිය පැමිණෙන තුරු ඊට සුදානම් වෙමින් බලා සිටීමය. එසේම ලෞකික ජීවිතයේදී මිනිසාගේ කාර්‍ය භාරය විය යුත්තේද දෙවියන්ගේ කැඳවීම එන තුරු ඊට සුදානම් වීමය. ඒ අනුව ජිවිතයේ අරමුණ තේරුම් ගත් කෙනෙක් රැකියාවක් කළ යුත්තේ මුදල් වෙනුවෙන්ම නොවේ. ඔහුට එය කුසල් ක්‍රියාවක් කළ හැකිය.

Read more

මිනිසා සහ ආත්මයේ දිගු ගමන (The long journey of human life)

මුල්ම මිනිසා වන ආදම් තුමාගේ ශරීරය මැටියෙන් නිර්මාණය කොට එය තුලට ඔහුගේ ආත්මය ඇතුලත් කොට ඇත. ඉන්පසු ඔහුගේ ඉල ඇටයකින් ඔහුගේ සහකාරිය මවා ඇත. ආදම් තුමාගේ කොඳු ඇට පෙලින් අනෙකුත් සියළුම ආත්මයන් මවා තිබේ. ආත්මයන් මැවූ පසු අල්ලාහ් ඒවා අමතා ‘මා ඔබලාගේ අධිපතියා නොවේදැයි’ ප්‍රශ්න කළේය. එවිට සියළුම ආත්මයන් එකා මෙන් ‘එසේය, ඔබ අපගේ සමිඳුන් බවට අපි සාක්ෂි දරන්නේමුයි’ පැවසුහ. […]

Read more

ඉමාම් රක්අත් හතරක් කරන විට මගියෙකුගේ සලාතය කෙසේ විය යුතුද?

පිළිතුරු සපයන්නේ : අස්හර් යූසුෆ් දිනය: 2015-12-12 සෙනසුරාදා, ස්ථානය: දම්මාම්, සවුදි අරාබියාව

Read more

ජම්උ, කස්ර් සලාතය පිළබඳ නීතිය?

පිළිතුරු සපයන්නේ : අස්හර් යූසුෆ් දිනය: 2015-12-12 සෙනසුරාදා, ස්ථානය: දම්මාම්, සවුදි අරාබියාව

Read more
1 2