අවසාන දේව ග්‍රන්ථය!

“සැබැවින්ම මෙම අල්කුර්ආනය ඉතා නිවැරදි දෑ වෙත මග පෙන්වන්නේය” (ශු අල්කුර්ආනය 17: 9). “(මෙම) ධර්ම පුස්තකය පහළ කිරීම එහි කිසිදූ සැකයක් නොමැතිව විශ්වයන්ගේ පරමාධිපතිගෙන් වූවකි” (ශු අල්කුර්ආනය 33: 2)

Read more

අල්-කුරානය දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩයක් වීමට හේතු ( Why the Qur’an is a message from God)

මිනිසා විසින් වෙනස් නොකරන ලද, දෙවියන්ගෙන් පහළ වූ අකාරයටම සංරක්ෂණය කරන ලද ලොව ඇති එකම ආගමික ග්‍රන්ථය අල් කුරානයයි. අනෙක් සෑම ආගම් පුස්තකයක්ම මිනිසා විසින් වෙනස් කොට තිබේ.

Read more

අල්-කුරානය පිළිබඳව මුස්ලිම් නොවන විද්වතුන්ගේ ප්‍රකාශනයන් (Statements of Non-Muslims regarding the Quran)

අල් කුරානය අල්ලාහ් දෙවිඳුන්ගෙන් පහළ වූ අද්විතීය ග්‍රන්ථයකි. හත්වන සියවසේදී පහළ වූ එම ග්‍රන්ථයේ ව්‍යාකරණ වැරැද්දක් හෝ විෂය කරුණු වල වැරැද්දක් හෝ මේ දක්වා සොයාගෙන නොමැත. එහි වාඛ්‍යයන් හයදහසකට වඩා ඇති අතර ඉන් දහසක් පමණ විද්‍යාත්මක කරුණු වන්නේය. එසේ තිබියදීත් එහි ඇති කිසිම කරුණක් නවීන විද්‍යාව හමුවේ අභියෝගයට ලක් නොවීම සුවිශේෂී කරුණකි. ඉන් පෙනී යන්නේ එය මිනිස් නිර්මාණයක් නොවන බවයි.

Read more
1 2 3