| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 19 views

ඉවසීම නැති නම් මිනිසාගේත් තිරිසනාගේත් වෙනස කුමක්ද?(What is the difference between the man and the beast if there is no patience?)

කතුවරයා/දේශකයා: on 21st November 2017

සත්ව ලෝකයේ මිනිසා අද්විතීය තැනක් උසුලන්නේ මිනිස් මනස නිසාය. එමගින් හොඳ නරක තේරුම් ගත හැකිය. එහෙත් බොහෝ අය ශරීරයේ හැඩය කෙරෙහි දක්වන සැලකිල්ල මනස කෙරෙහි නොදැක්වීමෙන් මිනිසාටත් තිරිසනාටත් අතර වෙනස සැලකිය යුතු අන්දමින් අඩුවී තිබේ. මිනිසා දිනෙන් දින දහමින් ඈත්වීම නිසා ශරීරයට වැළඳෙන ලෙඩකට තරම්වත් ආත්මය කෙරෙහි සැලකිල්ලක් දක්වන්නේ නැත. එබැවින් ශරීරයට වැළඳෙන ලෙඩකට බෙහෙත් […]

November 21, 2017 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , ,  · Posted in: සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 247 views

දෙමාපියන්ට ගරු කරමු!

කතුවරයා/දේශකයා: on 9th August 2017

අපි මෙලොව ජීවිතයෙහි මුලින්ම යුතුකම් ඉටු කළ යුත්තේ අල්ලාහ් වෙනුවෙනි. දෙවනුව අපේ දෙමාපියන් වෙනුවෙනි මේ පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි: اَنِ اشْكُرْ لِىْ وَلِـوَالِدَيْكَؕ “මට  කෘතඥ වන්න තවද ඔබේ දෙමාපියන්ට කෘතඥ වන්න”  (ශුද්ධවූ අල්කුර්ආනය 31: 14).

August 9, 2017 · අබූ අස්මා · No Comments
Tags: , , ,  · Posted in: සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 144 views

ශුද්ධවූ අල්කුර්ආනය උගන්වන හරවත් ජීවිතයකට අවශ්‍යම කරන මහඟු උපදෙස්!

කතුවරයා/දේශකයා: on 17th July 2017

ශුද්ධවූ අල්කුර්ආනය හරවත් ජීවිතයකට, මිනිස් ජීවිතයෙහි උන්නතිය වෙනුවෙන් උගන්වන ඉතා යහපත් කරුණු සම්භාරයෙන් බිඳක් මෙම ලිපියෙන් සාකච්ඡා කරමු. සැබවින්ම මෙය මිනිසාගේ දෙලොව ජීවිතයෙහි උන්නතිය සඳහාවූ මඟ පෙන්වීම්ය. 1- අල්ලාහ් සමග වෙනත් කිසිදු දෙවියෙකු නොගනු. එසේ ඔබ කළේ නම් නින්දාවට හා පිළිකුලට ඔබ පත්වනු ඇත.  

July 17, 2017 · අබූ අස්මා · No Comments
Tags: , , ,  · Posted in: යථාර්ථය, සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 93 views

ජයග්‍රහණය හිමි විශ්වාසවනත්යින්ගේ උසස් ගුණාංග!

කතුවරයා/දේශකයා: on 7th July 2017

සැබවින්ම ජයලැබූ විශ්වාසවන්තයින්ගේ උසස් ගුණාංග: 1- ඔවුන් ශ්‍රද්ධාවෙන් යුතුව බිය බැතිව සලාතය ඉටු කරති. 2- ඔවුන් අනවශ්‍ය දෙයින් ඉවත්වී සිටිති. තමන්ගේ කට හා කය අනවශ්‍ය දෙයින් ආරක්ෂා කරගනිති. 3-සකාත් (ශුද්ධකාරක බද්ධ ගණන් බලා නොවරදවා) ඉටු කරති.

July 7, 2017 · අබූ අස්මා · No Comments
Tags: , , ,  · Posted in: සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 309 views

කෝපය පාලනය කරන අයුරු!

කතුවරයා/දේශකයා: on 5th February 2017

කේන්තිය, කෝපය, තරහ ආදී වදන් වලින් හඳුන්වන්නේ මිනිසාට මෙන්ම  සත්ව ලෝකයේ අනෙකුත්  සාමාජිකයින්ට ද පොදු වූ ධර්මතාවකි. තමන් නුරුස්සන  දෑ සිදු වන විට ඇති වන ස්වභාවික චෛතසික ප්‍රතික්‍රියාවක් ලෙස ‘කෝපය’ ඉතා සංක්‍ෂිප්තව විග්‍රහ කළ හැක. එක් අයෙකුට කෝප වීමට හේතු වූ සාධකය තවත් අයෙකුට එවැනි ප්‍රතික්‍රියාවක් දැක්වීමට හේතු නොවිය හැක. කෝපය සැමට පොදු වුවත් කෝපය […]

February 5, 2017 · ඉබ්නු මන්සූර් · No Comments
Tags: , , ,  · Posted in: විවිධ, සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 1,015 views

සදාචාර සම්පන්න සමාජයක් උදෙසා!

කතුවරයා/දේශකයා: on 1st December 2013

ඉදිරිපත් කිරීම: අබ්දුර් රහ්මාන් මුතුකුඩ ආරච්චි නිෂ්පාදනය: උනෙයිzසා කැඳවීමේ ආයතනය

December 1, 2013 · වෙනත් කතුවරුන් · No Comments
Tags: , ,  · Posted in: වීඩියෝ සහ ඕඩියෝ

Print This Post Print This Post Email This Post Email This Post 798 views

අවසර ගැනීමේ දී පිළිපැදිය යුතු උසස් සාරධර්ම!

කතුවරයා/දේශකයා: on 8th September 2013

කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ ආයතනය

September 8, 2013 · අස්හර් යූසුෆ් · No Comments
Tags: , ,  · Posted in: වීඩියෝ සහ ඕඩියෝ

Print This Post Print This Post Email This Post Email This Post 847 views

සලාම් පවසන විට පිළිපැදිය යුතු උසස් සාරධර්ම!

කතුවරයා/දේශකයා: on 1st September 2013

කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ ආයතනය  

September 1, 2013 · අස්හර් යූසුෆ් · No Comments
Tags: , ,  · Posted in: වීඩියෝ සහ ඕඩියෝ, සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 799 views

ආගන්තුක සත්කාරයේදී පිළිපැදිය යුතු උසස් සාරධර්ම!

කතුවරයා/දේශකයා: on 26th August 2013

කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ ආයතනය

August 26, 2013 · අස්හර් යූසුෆ් · No Comments
Tags: , ,  · Posted in: වීඩියෝ සහ ඕඩියෝ, සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 1,152 views

අපිරිමිත කරුණාවන්තයාගේ දාසයන් සතු උසස් ගුණාංග!

කතුවරයා/දේශකයා: on 28th May 2012

සකස් කිරීම: ඉබ්නු අබ්දුර්රහ්මාන් – බදුල්ල අර්රහ්මාන් – උසස්වු අල්ලාහ්ගේ විශේෂ ගුණාංගයන් කියාපාන ශුද්ධවූ නාමයකි. එනම් අර්රහ්මාන් යනු අපිරිමිත අසමසම මහා කරුණාන්විතය. අල්ලාහ්ගේ දයාව, කරුණාව, මෛත‍්‍රිය, පරිමිතයක් දිය නොහැකි තරම් සීමා රහිතය. අසමසමය.

May 28, 2012 · වෙනත් කතුවරුන් · No Comments
Tags: , , ,  · Posted in: විවිධ, සාරධර්ම