නිහතමානිකමේ විශිෂ්ටත්වය සහ ඉස්ලාම් දහම (The modesty of humility and Islam)

සෑම දහමකටම ආවේනිකවූ ලක්ෂණයක් ඇත. ඉස්ලාමයේ එම ලක්ෂණය නිහතමානිකමයි. මිනිස් ජීවිතය ජය ගැනීම සඳහා නිහතමානිකම අත්‍යාවශ්‍ය වේ. විශේෂයෙන්ම නිහතමානිකම නබිවරුන් ලඟද උසස් ගතිගුණ ඇති මිනිසුන් ලඟද දැක ගත හැකිය. කෙනෙකුගේ නිහතමානිකම නිසා ඔහු දෙවියන් ඉදිරියේද මිනිසුන් ඉදිරියේද ගෞරවයට පාත්‍ර වනු ඇත. ඔවුන් ගැන අල්කුරානයේ මෙලෙස සඳහන් කොට ඇත.

Read more

අල්ලාහ් ගැන ඔබ දන්නේ කුමක්ද? (What do you know about Allah?)

මුස්ලිම්වරුන්ගේ විශ්වාසය අල්ලාහ් කෙරෙහි ගොඩ නැගී ඇත. එබැවින් ඔහු ගැන නිවැරදිව දැනගැනීම සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්‍ය වේ. අපට අල්ලාහ් ගැන දැනගත හැකි ප්‍රධාන මාර්ගය වන්නේ අල්-කුරණයයි. එහි අල්ලාහ්ගේ ගුණාංග ගැන විස්තර කොට ඇත. 

Read more

ඉවසීම (Patience)

ඉවසිලිවන්තයින් සඳහා අසීමිත කුලියක් නැතහොත් ත්‍යාගයන් දෙන බවට අල්-කුරානයේ සහතික කොට ඇත. ඔවුන් සමග අල්ලාහ්ද සිටින බව පවසා ඇත. “තවද, නුඹලා අල්ලාහ්ටද ඔහුගේ දුතයාටද අවනත වන්න. නුඹලා අතර මතබේද ඇති නොකරන්න. එසේ වුයේ නම්, අධෛරියමත් වන අතර නුඹලාගේ ශක්තියද හීන වනු ඇත. ඉවසිලිවන්තව සිටින්න, නියතව ඉවසිලිවන්තයින් සමග අල්ලාහ් ද සිටින්නේය“ (කුරානය 8:46).

Read more

ඔබව අල්ලාහ් පරික්ෂාවට ලක් කළ විට ඔබ ක්‍රියා කළ යුත්තේ කෙසේද?

“තරමක බියෙන්ද, කුසගින්නෙන්ද, වස්තූන්, ජීවිත හා (පළතුරු යනාදී) භෝග හානි කිරීමෙන්ද අප ඔබ පරීක්ෂා කරන්නෙමු. එය ඉවසූ අයට (නබි තුමණි!,) ඔබ සුභාරංචි කියන්න. ඔවුන් තමන්ට කොපමණ විපත් හා අලාභහානී සිදුවූවද ‘ඇත්තෙන්ම අපි අල්ලාහ් වෙනුවෙන්ම සිටින්නෙමු. ඇත්තෙන්ම අපි ඔහු වෙතම ආපසු යන්නෝ වෙමු’ යයි ඔවුහු පවසති”. (ශුද්ධ වූ කුර්ආනය 2-155, 156).

Read more
1 2 3 4 5