ඉවසීමේ සද්ගුණය (The Virtues of Patience)
පවුල් ජිවිතයේ මෙන්ම සමාජය තුල ජාතින් අතර ගැටුම් ඇති වීමට ප්රධාන හේතුවක් වන්නේ ඉවසීම නැතිකමය. ඉවසීම ඇතොත් මිනිසාට බොහෝ දේවල් ජය ගත හැකි වනු ඇත. අඩුම තරමින් සිදුවීමට යන විශාල අලාබහානි වලක්වා ගත හැකිය. කෙසේ වෙතත් වර්ථමාන සමාජය තුල ඉවසීමේ ගුණය විශාල ලෙස පිරිහීමට පත්ව තිබීම කනගාටුවට කරුණකි.
Read more