ඉවසීමේ සද්ගුණය (The Virtues of Patience)

පවුල් ජිවිතයේ මෙන්ම සමාජය තුල ජාතින් අතර ගැටුම් ඇති වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ඉවසීම නැතිකමය. ඉවසීම ඇතොත් මිනිසාට බොහෝ දේවල් ජය ගත හැකි වනු ඇත. අඩුම තරමින් සිදුවීමට යන විශාල අලාබහානි  වලක්වා ගත හැකිය. කෙසේ වෙතත් වර්ථමාන සමාජය තුල ඉවසීමේ ගුණය විශාල ලෙස පිරිහීමට පත්ව තිබීම කනගාටුවට කරුණකි.

Read more

ඉවසීම නැති නම් මිනිසාගේත් තිරිසනාගේත් වෙනස කුමක්ද?(What is the difference between the man and the beast if there is no patience?)

සත්ව ලෝකයේ මිනිසා අද්විතීය තැනක් උසුලන්නේ මිනිස් මනස නිසාය. එමගින් හොඳ නරක තේරුම් ගත හැකිය. එහෙත් බොහෝ අය ශරීරයේ හැඩය කෙරෙහි දක්වන සැලකිල්ල මනස කෙරෙහි නොදැක්වීමෙන් මිනිසාටත් තිරිසනාටත් අතර වෙනස සැලකිය යුතු අන්දමින් අඩුවී තිබේ. මිනිසා දිනෙන් දින දහමින් ඈත්වීම නිසා ශරීරයට වැළඳෙන ලෙඩකට තරම්වත් ආත්මය කෙරෙහි සැලකිල්ලක් දක්වන්නේ නැත. එබැවින් ශරීරයට වැළඳෙන ලෙඩකට බෙහෙත් ගත්තත් මනසට වැළඳෙන ලෙඩකට බෙහෙත් […]

Read more

දෙමාපියන්ට ගරු කරමු!

අපි මෙලොව ජීවිතයෙහි මුලින්ම යුතුකම් ඉටු කළ යුත්තේ අල්ලාහ් වෙනුවෙනි. දෙවනුව අපේ දෙමාපියන් වෙනුවෙනි මේ පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි: اَنِ اشْكُرْ لِىْ وَلِـوَالِدَيْكَؕ “මට  කෘතඥ වන්න තවද ඔබේ දෙමාපියන්ට කෘතඥ වන්න”  (ශුද්ධවූ අල්කුර්ආනය 31: 14).

Read more

ශුද්ධවූ අල්කුර්ආනය උගන්වන හරවත් ජීවිතයකට අවශ්‍යම කරන මහඟු උපදෙස්!

ශුද්ධවූ අල්කුර්ආනය හරවත් ජීවිතයකට, මිනිස් ජීවිතයෙහි උන්නතිය වෙනුවෙන් උගන්වන ඉතා යහපත් කරුණු සම්භාරයෙන් බිඳක් මෙම ලිපියෙන් සාකච්ඡා කරමු. සැබවින්ම මෙය මිනිසාගේ දෙලොව ජීවිතයෙහි උන්නතිය සඳහාවූ මඟ පෙන්වීම්ය. 1- අල්ලාහ් සමග වෙනත් කිසිදු දෙවියෙකු නොගනු. එසේ ඔබ කළේ නම් නින්දාවට හා පිළිකුලට ඔබ පත්වනු ඇත.  

Read more
1 2 3 4 5