මිනිසා යනු කවරෙක්ද? – 10

සකස්කිරීම, ඉබ්නු මන්සූර් අල්-කුර්ආනය සදා වලංගු පණිවිඩයක් වීමට අත්‍යවශ්‍ය දෙවන කරුණ වන්නේ එය පහළ කරනු ලැබු භාෂාව සදා ජීවමාන එකක් විය යුතුය යන්නය. එය පහළ කරනු ලැබු භාෂාව ක්‍රමයෙන් ජනවහරින් ඉවත් වෙමින් හෝ ඉවත් වුවක් ලෙස හෝ ඇති නම් එම පණිවිඩය ජනයාට සදා ප්‍රයෝජනවත් ලෙසින් අවබෝධ කරගෙන එමගින් තම ජිවිතය සකස් කරගැනිමට හැකි එකක් බවට පත් නොවනු ඇත.

Read more

සංවාදයෙන් සවියක්!

මෙය මමත් භාර්්‍යාවත් ඉස්ලාමයට ආ මුල් කාලයයි. සර්ව බලධාරි අල්ලාහ් දෙවිඳුන්ගෙන් යහ මග ලබා යන්තම් මුස්ලිමෙක් ලෙස ගමන් ඇරඹුවා පමණි. ඉස්ලාමය වෙත පැමිණෙන මුද්ගලයා මුහුණ දෙන ඊළඟ අභියෝගය නම් තමන්ගත් තීරණය හරි දෝ යන දෙගිඩියාවයි. වැරදීම මනුෂ්‍ය ස්වභාවයක් නිසා මමත් භාර්්‍යාවත් ගත් තීරණය හරි එකක් දැයි සිත දෙගිඩියාවෙන් පෙළෙන්නට වුණි. මෙසේ අප ඉස්ලාමයට පැමිණි වග අපගේ අසල්වැසියන්වත් නොදැන සිටීමට ප‍්‍රවේශම් […]

Read more