“ඉස්ලාමය ව්‍යාප්ත වුනේ කඩුවෙන් ද? ඉරිදා දිවයින පුවත්පතේ ලිපිය පිළිබඳ විමසුමක්”

2019 ජුලි මස 28 වැනි ඉරිදා දිවයිනට “ඉස්ලාමය ව්‍යාප්ත වුනේ කඩුවෙන් මිස දේශනාවෙන් නොවේ” යන මාතෘකාව යටතේ ලිපියක් පළකරන ආචාර්ය සුරිය ගුණසේකර මහතා අපුරු හා මනඃකල්පිත මතයන් රාශියක් ඉදිරිපත් කරමින් ඉස්ලාමයට එරෙහිව බරපතල චෝදනාවක් ගොනුකරන්නට උත්සාහ කොට ඇත.

Read more

අල් කුර්ආන් වැකි පිළිබඳ චෝදනා හා විග්‍රහයන් – 8

චෝදනාව: කුරාණය 2:191 පසු වදනක් ලෙසින් ජිහාඩය සඳහා සපයා ඇති අර්ථකථනය. “ජිහාඩ් යනු අල්ලාහ්ගේ අරමුණු වෙනුවෙන් ප්‍රචණ්ඩත්වය (ත්‍රස්තවාදය) සහ පුර්ණ බලය සහ ආයුද සන්නද්ධව අල්ලාහ් ව සහ මොහොමද්ව (එනම් ඉස්ලාමය) විශ්වාස නොකරන්නවුන් ට (එනම් අන්‍යාගමික ජනසමාජයට) විරුද්ධ ව මුස්ලිම්වරුන් විසින් කළයුතු වන ශුද්ධවූ යුද්ධයයි. ජිහාඩය ඉස්ලාමයේ ඉතාම වැදගත් වූ ක්‍රියාවලියකි.

Read more

මුස්ලිම් නොවන්නන්ව දුටු තැන ඝාතනය කිරීමට නියෝග කරයිද?

විග්‍රහය: අල් කුර්ආනයේ 9 වැනි පරිච්ඡේදයේ 5 වැනි වැකිය පිළිබඳ විවේචනයකින්, අවලාදයකින් තොරව ජාතික මෙන්ම ජාත්‍යන්තර ඉස්ලාම් භීතිකා වෙබ් අඩවියක් හෝ අනෙකුත් ඉස්ලාම් විරෝධී ප්‍රචාරයක් දකින්නට නොමැති තරම් යැයි පැවසීම සත්‍යය වශයෙන් ම අතිශයෝක්තියක් නොවේ. ඉංග්‍රීසි බසින් ඇති වෙබ් අඩවි මෙම වැකිය හඳුන්වා දී ඇත්තේ ‘අසිපතේ වැකිය’ (Verse of the Sword) ලෙසටය.

Read more

මුස්ලිම් නොවන්නන්ව දුටු තැන ඝාතනය කළ යුතු ද?

අල් කුර්ආනයේ ඉගැන්වීම් අනුව මුස්ලිම් නොවන්නන් දුටු තැන ඝාතනය කරන ලෙස දන්වා තිබෙනවා නොවේද?-1 අල් කුර්ආනය පිළිබඳ වැරදි අර්ථ දැක්වීම් ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර හා ජාතික සමාජ මාධ්‍ය ජාලා මගින් මෙම චෝදනා ඉදිරිපත් කොට ඇති බව අපි දනිමු. මෙමගින් ඉස්ලාමය හා මුස්ලිම් ප්‍රජාව පිළිබඳ පදනම් විරහිත බියක් ඇති කිරීම ඔවුන්ගේ අපේක්ෂාව බව ද දනිමු.

Read more
1 2 3