චෝදනාව: ඉස්ලාමයේ අභ්‍යන්තර ප්‍රතිපත්ති සැකසී ඇත්තේ බොරුව හා මුලාව, හිංසනය හා භීෂණය, හා සමාජ සංහිඳියා විරෝධී යන කරුණු මත නේද?

විග්‍රහය: එහි බොරුව හා මුලාව, හිංසනය හා භීෂණය හා සමාජ සංහිඳියා විරෝධී ක්‍රියා යනාදිය ඉස්ලාමයේ සංකල්පයන් බව දැක්වීමට වෙර දරා ඇති අන්දම අපට ඉතා පහසුවෙන් වටහා ගත හැකි විය. 

Read more

නැගෙනහිර පළාතේ ඉඳි ගස් වැවීම හා කළු කාන්තා ඇඳුම සංස්කෘතික ආක්‍රමණයක් නේද?

මෙම චෝදනාවේ සාධක තුනක් දකින්නට ඇත. ඒවා නම් නැගෙනහිර පළාතේ ඉඳි ගස් වැවීම, කළු කාන්තා ඇඳුම හා සංස්කෘතික ආක්‍රමණය යන සාධකයන් ය.

Read more

පිරිමි එක් අයෙකුගේ සාක්ෂිය කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂියට සම බව ඉස්ලාමය උගන්වයි. මෙය කාන්තාවගේ අයිතිය පැහැර ගැනීමක් නොවේද? 

සෑම අවස්ථාවකම කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂි එක් පිරිමියෙකුගේ සාක්ෂියට සමාන යැයි පැවසීම සත්‍යය ප්‍රකාශනයක් නොවේ. සාක්ෂි පිළිබඳ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සඳන් කොට ඇති අල් කුර්ආන් වැකි පහක් පමණ දක්නට ඇත.

Read more

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්-4

4 සාක්ෂි දීම: මිනිස් ජීවිතයේ සියලූම අංශ දෙස වැදගත්කමකින් හා අවබෝධයකින් බලන ඉස්ලාමය, එහි මිනිසා සතු අයිතිවාසිකම් හා යුතුකම් ගැනද විග‍්‍රහ කරයි. ජීවිතයේ බොහෝ අවස්ථාවල පිරිමින් හා සම අයිතිවාසිකම් කාන්තාවට ලබාදී ඇති අතර, සමහර අවස්ථාවන්හිදී කාන්තාවන්ගේ යහපත හා සමාජයේ යහපත තකා සමහර අයිතිවාසිකම්වල වෙනස්කම් ඇතිවී තිබේ.

Read more