සිංහල ජනගහනය විනාශ කිරීම සඳහා මුස්ලිම්වරුන් කුමන්ත්‍රණකාරීව කටයුතු කරමින් සිටින්නේ ද?

සිංහල ජනගහනය පිළිබඳ මුස්ලිම් ජනයාගේ මතය ආගමික හා වාර්ගික අන්තවාදීන් විසින් මවාපාන්නට උත්සාහ දරන මුස්ලිම් භීතිකාව සනාථ කරන්නට ඉදිරිපත් කරන අභූත චෝදනා කෙසේ වෙතත් සත්‍යය වශයෙන්ම සිංහල ජනගහනය පිළිබඳ ප්‍රශ්නයක් ඇති විය හැකි බව අපි අවංකවම පිළිගන්නෙමු. පහතින් උපුටා දක්වා ඇති පුවත්පත් වාර්තාවන් දෙස ඔබගේ අවධානය යොමු කර එමගින් ඇති විය හැකි සමාජ ව්‍යසනයන් පිළිබඳව කරුණාකර සිතා බලන්න.

Read more

ඉස්ලාමිකයින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික ආක්‍රමනයක යෙදී සිටිනවා නොවේ ද?

මෙම ප්‍රශ්නයම තවත් සමාජ මාධ්‍යයක දකින්නට තිබුණේ පහත සඳහන් අයුරිනි. ප්‍රශ්නය: සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් අරාබි සංස්කෘතියක් මෙරට ව්‍යාප්ත කරමින් අරාබිකරණයක් සඳහා කටයුතු නොකළහ. නමුත් නූතන අන්තවාදී මුස්ලිම් ප්‍රජාව අරාබි සංස්කෘතිය අනුව ඇඳුම් පැළඳුම් භාවිත කරමින් සංස්කෘතික ආක්‍රමණයක නියැලී සිටිති. විශේෂයෙන් ම වර්තමාන මුස්ලිම් කාන්තා ඇඳුම සමාජයට නොගැලපෙන හෙයින් කිසිසේත්ම අනුමත කළ නොහැක්කකි.

Read more

ලංකාවේ මුස්ලිම් ජනගහන භීතිකාවට පදනමක් තිබේද?

සැකසුම: මව්ලවි මුර්ෂිඩ් මුලෆ්ෆර් මව්ලවි මාහිර් රම්ඩීන් මව්ලවි ඉර්ෂාද් හිල්මි මව්ලවි නු:මාන් උමර් සහෝදර මොහොමද් දහ්ලාන් සහෝදර අයාස් සාලිහ් ප්‍රකාශනය: සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය

Read more