ජයග්‍රහණය හිමි විශ්වාසවනත්යින්ගේ උසස් ගුණාංග!

සැබවින්ම ජයලැබූ විශ්වාසවන්තයින්ගේ උසස් ගුණාංග: 1- ඔවුන් ශ්‍රද්ධාවෙන් යුතුව බිය බැතිව සලාතය ඉටු කරති. 2- ඔවුන් අනවශ්‍ය දෙයින් ඉවත්වී සිටිති. තමන්ගේ කට හා කය අනවශ්‍ය දෙයින් ආරක්ෂා කරගනිති. 3-සකාත් (ශුද්ධකාරක බද්ධ ගණන් බලා නොවරදවා) ඉටු කරති.

Read more

ජීවිතය ජය ගැනීමට ආගමික අධ්‍යාපනයේ අවශ්‍යතාව (Necessity of religious education)

මිනිසා මෙලොවට පැමිණ ඇත්තේ ඉතා වැදගත් මෙහෙයක් ඉටු කිරීම සඳහාය. මේ බව දෙවියන් ඔහුගේ දේව පණිවිඩ මගින් මිනිසා දැනුවත් කොට ඇත. එම අරමුණ ජය ගැනීමට මිනිසාට දහම ගැන නිසි දැනුමක් තිබිය යුතුය. එහෙත් බොහෝ අය කරන්නේ එම අරමුණ ජය ගැනීම වෙනුවට ලෞකික සැපත වෙනුවෙන් සම්පුර්ණ ජිවිත කාලයම ගත කිරීමයි. මේ නිසා ජීවිතය ජය ගැනීමට ලැබී ඇති එකම අවස්තාව ගිලිහී යන්නේය.

Read more

ජීවිත අභියෝග ජය ගනිමු – 1

සුපතළ ලේඛක ඩේල් කා(ර්)නගී විසින් ඉංග්‍රීසි බස හසුරුවන පාඨකයින් උදෙසා රචිත “How to Stop Worrying and Start Living” නමැති ග්‍රන්ථය මුස්ලිම් හා මුස්ලිම් නොවන ජනයා අතර ඉතා කෙටි කලකින් ජනප්‍රියත්වයට පත්වු ග්‍රන්ථයකි. මෙවන් ග්‍රන්ථ හේතුවෙන් ජීවිත අභියෝග දෙස විමසීමට බටහිර චින්තනය දෙසට නැඹුරු වීමේ ප්‍රවණතාවක් දක්නට තිබුණි. නමුත් ජීවිතයේ සැබෑ හරය අවබෝධ කර ගැනීමට මෙන්ම ඒවායින් නිරතුරුව මතුවන ගැටළු හා […]

Read more

සලාතයේ වැදගත්කම!

අපරිමිත දයාන්විත අසමසම කරුණාවන්ත අල්ලාහ්ගේ නාමයෙන්            විශ්වය නිර්මාණය කලාවූ විශ්වයේ අධිපති වන අල්ලාහ් විසින් මිනිසාගේ සිත, කය, වචන සංවර කර ගැනීමෙන් මෙළොව ඉතා යහපත් ජීවිතයක් ගත කිරීමට සහ මරණින් මතු ජීවිතයේ ඉතාමත් සුන්දර වූ කිසිම දුකක් කරදරයක් ඇති නොවන්නා වූ ඒ මනරම් ස්වර්ගයට හිමිකම් ලබා ගැනීමට සලාතය නම් දේව නැමදුමෙන් සියළු මුස්ලිම්වරුන්ට යහමඟ පෙන්වා දී ඇත.

Read more
1 2 3