ජාතින් අතර සහෝදරත්වය ගොඩනැගීම (Building a Brotherhood Among the Nations)

මිනිසා ආරම්භ වන්නේ ආදම් සහ ඒවා යන දෙදෙනාගෙන් බව කුරානයේ ද බයිබලයේ ද සඳහන් වේ. ඒ අනුව මිනිසුන් සියළුදෙනාම ඥාති සහෝදරයෝ වෙති. කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් මිනිසුන් ගෝත්‍ර වශයෙන් ද ජාතින් වශයෙන් ද වෙන් වී ඇත. මිනිසාට විවිධ භාෂාවන් කතාකිරීමට හැකිවීම දෙවියන්ගේ විශේෂ දායාදයකි. එසේම දෙවියන් වෙනස් වර්ණයන්ගෙන් යුත් සමෙන් මිනිසා මවා ඇත. එසේ සිදු කොට ඇත්තේ එකිනෙකා වෙනස් කොට […]

Read more

ජන සමාජය තුල ආරවුල් ඇතිකිරීම (Creating chaos among people)

සෑම දහමකින්ම මිනිසාට යම් වැදගත් දහම් පණිවිඩයක් ලබා දෙන්නේ ඔවුන්ගේ ආත්මීය ජයග්‍රහණය සඳහාය. එබැවින් ඒ අනුව ජිවත් වීමෙන් මිනිසුන් අතර සාමය සහ සමගිය ඇතිකළ හැකිය. එහෙත් ඇතැම් අදර්මිෂ්ටයන් දහමේ නාමයෙන් කරනු ලබන ක්‍රියා නිසා මිනිසාගේ අධ්‍යාත්මික ගමන සම්පුර්ණයෙන්ම කණපිට හැරී යන්නේය. එහි ප්‍රතිපලයක් වන්නේ මිනිසුන් අතර තිබිය යුතු අන්‍යෝන්‍ය සහජීවනය වෙනුවට බිය, සැකය, වෛරය, ක්‍රෝදය වර්ධනය වීමය. මෙය ලෝකය පුරා […]

Read more

කි‍්‍රස්තියානි මුස්ලිම් සංවාදයක්- 03

කි. බැ: එහෙත්, මම කැමති ආගමක් පිළිගැනීමට මට අයිතියක් තිබෙනවා. එම අයිතිය මගෙන් පැහැරගන්නට කිසිවෙකුට බැහැ. එයින් මා වළක්වන්නට ද කිසිවෙක් ශක්තිමත් වන්නේ නැහැ.

Read more