ජාතින් අතර සහෝදරත්වය ගොඩනැගීම (Building a Brotherhood Among the Nations)
මිනිසා ආරම්භ වන්නේ ආදම් සහ ඒවා යන දෙදෙනාගෙන් බව කුරානයේ ද බයිබලයේ ද සඳහන් වේ. ඒ අනුව මිනිසුන් සියළුදෙනාම ඥාති සහෝදරයෝ වෙති. කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් මිනිසුන් ගෝත්ර වශයෙන් ද ජාතින් වශයෙන් ද වෙන් වී ඇත. මිනිසාට විවිධ භාෂාවන් කතාකිරීමට හැකිවීම දෙවියන්ගේ විශේෂ දායාදයකි. එසේම දෙවියන් වෙනස් වර්ණයන්ගෙන් යුත් සමෙන් මිනිසා මවා ඇත. එසේ සිදු කොට ඇත්තේ එකිනෙකා වෙනස් කොට […]
Read more