ඉස්ලාමයේ ‘වහී’ (وحي‎,) යනු කුමක්ද? (What is ‘wahy’ (وحي‎,) in Islam?)

අල්ලාහ්ගෙන් ලැබෙන පණිවිඩවලට අරාබි බසින් ‘වහී’ (وحي‎) යැයි පවසනු ලැබේ. මෙලොව පහළ වූ සෑම නබිවරයෙකුටම අල්ලාහ්ගෙන් ‘වහී’ පණිවිඩ ලැබී තිබේ. එමගින් මිනිසාට නිවැරදි දහම් මාර්ගය සඳහා ආරාධනා කරන්නේය. මෙම ‘වහී’ පණිවිඩ මිනිසාගේ අත්දැකීම් වලින් සහ පර්යේෂණ වලින් ලබා ගන්නා දැනුමට කිසිසේත්ම සම කල නොහැකිය. එබැවින් ‘වහී’ වල කිසිම වැරැද්දක් ඇතිවන්නේ නැත. අල් කුරානය පමණක් නොව ඊට පෙර පැමිණි සෑම නබිවරයෙකුටම ‘වහී’ […]

Read more

අසම සම ග‍්‍රන්ථය!

මානව සංහතියට නිවැරදි මග පෙන්වීම සඳහා එක් එක් භාෂාවන්ට එක් එක් සමාජයන්ට ශාස්තෘවරු එවනු ලැබූහ. මනුෂ්‍යින් අතුරින්ම තෝරාපත් ගනු ලැබු එම ශාස්තෘවරුන්ට සමාජය නිවැරදි මගට යොමු කිරීම සඳහාත්, නීතිය ස්ථාපිත කිරීම සඳහාත් දේව ග‍්‍රන්ථ අනාවරණය විය. මෙය ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: ”(යහමග යන්නන්ට* සුභාශිංෂණ පතන්නන් වශයෙන් හා (නොමග යන්නන්ට* අවවාද කරන්නන් වශයෙන් අල්ලාහ් ශාස්තෘවරුන් එවූහ. මිනිසුන් අතර මතභේද හටගෙන තිබෙන […]

Read more