ජිහාදය හා ත්‍රස්තවාදය ඉස්ලාමය මගින් දිරිගන්වනවා නොවේද?

වර්තමාන ලෝක ත්‍රස්තවාදයේ කර්තෘවරුන් කවුරුන් ද? ලොව අද සිදුවෙමින් පවතින විවිධ ගැටුම් ඉස්ලාමයේ ඉගැන්වීම් පදනම් කරගෙන සිදුවෙන්නක් බව හුවා දක්වන්නට අති දැවැන්ත මාධ්‍යය මෙහෙයුමක් ජාත්‍යන්තරව ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම මාධ්‍ය මෙහෙයුම පිටුපස ඉන්නේ කවුරුන් ද? ඔවුන් එසේ ක්‍රියාත්මක වීමට හේතු වූ සාධක කුමක් ද? මෙවන් ප්‍රශ්න පිළිබඳව මූලික නිවැරදි කරුණු නොදැන මෙම මාතෘකාව සාකච්ඡා කිරීම සාර්ථක කටයුත්තක් නොවනු ඇත. 

Read more

ආගමික යුද්ධ සිදුවන්නේ ඇයි? (Why religious wars?)

මිනිසාට ආගමක් අවශ්‍යවන්නේ යුද්ධ කිරීමට නොව දෙවියන් පෙන්වා දුන් නිවැරදි මාර්ගයේ ගමන්කොට ජිවිතයේ අභිමතාර්ථය ජය ගැනීමටය. එසේනම් ලෝකයේ ආගමික යුද්ධ සිදුවන්නේ කුමක් නිසාදැයි කෙනෙක් ප්‍රශ්න කරනු ඇත. සැබවින්ම ආගමික යුද්ධ අවශ්‍යවන්නේ නිවැරදි දහමට එරෙහි වන අය දහමට විරුද්ධව නැගී සිටින අවස්ථාවාදී ඒවාට පිළිතුරු දීම සඳහාය. එවැනි අවස්ථවලදී නිහඬ වීම කුහක කමක් වනු ඇත. එබැවින් දහමක යුද්ධ කිරීමට අවසරයක්ද තිබිය යුතුය. නැතහොත් […]

Read more

ජිහාද් යනු කුමක්ද?

සැකසුම: මව්ලවි මුර්ෂිඩ් මුලෆ්ෆර් මව්ලවි මාහිර් රම්ඩීන් මව්ලවි ඉර්ෂාද් හිල්මි මව්ලවි නු:මාන් උමර් සහෝදර මොහොමද් දහ්ලාන් සහෝදර අයාස් සාලිහ් ප්‍රකාශනය: සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය ප්‍රශ්නය: මුස්ලිම් නොවන්නන් ඝාතනය කොට ඉස්ලාමය ව්‍යාප්ත කිරීම පිණිස ජාත්‍යන්තර ඉස්ලාමීය ජිහාද් ත්‍රස්තවාදීන් අප රට තුළ ක්‍රියාත්මක වෙමින් සිටිති. මොවුන්ගෙන් අප මාතෘ භුමිය රැක ගනිමු!  

Read more

ජිහාද් යනු කුමක්ද?

සකස්කිරීම: ඉබ්නු මන්සූර් මෙය මුස්ලිම් හා මුස්ලිම් නොවන ක්‍ෂේත‍්‍රයන්හි මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය තුළින් ද නිරන්තර සාකච්ඡවට හා විග‍්‍රහයට ලක් වූ මාතෘකාවකි. විවාදාත්මක හා මතභේදයට ලක් වූ විෂයයක් ලෙස ද මෙය සැලකේ. නමුත් නිවැරදි හා පිළිගැනීමට ලක් වූ මූලාශ‍්‍රයන් උපයෝගි කරගෙන විමසීමක් කිරීමේ දී එහි සැබෑ තොරතුරු ඉතා පහසුව හා සරලව අවබෝධ කර ගැනීමට හැකි වේ යැයි විශ්වාස කරන්නෙමු.

Read more
1 2