ආත්මය විද්‍යාගාරවල නිපදවිය හැකි නම් දෙවිකෙනෙක් කුමටද? (If a spirit can be produced in a laboratory, why is God?)

විද්‍යාව සහ තාක්ෂනය කිසි දිනක නොදුටු තරම් දියුණුවක් ලබා ඇත. එහෙත් විද්‍යාව සහ තාක්ෂණය තවමත් සිටින්නේ දෙවියන්ගේ මැවීම් ඉදිරියේ ගව් ගණන් ඈතින් ය. විද්‍යාවෙන් සිදු කරනු ලබන්නේ දෙවියන් මවන ලද දේවල් ගැන පර්යේෂණ සිදු කරමින් අලුත් නිෂ්පාදන ඇති කිරීම පමණි. ඒ අනුව අද වන තුරුත් කිසිම විද්යාඥයෙක් නැති දෙයකින් අලුත් දෙයක් මවා නැත. එම බලය ඇත්තතේ දෙවියන්ට පමණි. 

Read more

මුල්ම ජිවය ඇති වුයේ කෙසේද? (How did life start?)

මුල්ම ජිවය ඇතිවීම පිළිබඳව මතයන් කිහිපයක්ම විද්‍යාඥයින් විසින් ඉදිරපත් කොට තිබේ. ඉන් එක් මතයක් වන්නේ අකුණු කෙටිම නිසා මුල්ම ජීවියා බිහිවූ බවයි. තවත් මතයක් වන්නේ පිට සක්වලින් මුල්ම ජීවිය පැමිණ තිබිය යුතු බවයි. මිට අමතරව වෙනත් මතයන්ද  ප්‍රකාශ වී තිබේ. මේවා සියල්ලම හුදෙක් විශ්වාසයන් මිස විද්‍යානුකූලව සනාථ කරන ලද ඒවා නොවේ.

Read more

මිනිසා යනු කවරෙක්ද? – 06

සකස්කිරීම:ඉබ්නු මන්සූර් පරිනාමවාදය ලෝකයාට ඉදිරිපත් කළේ චාල්ස් රොබට් ඩාවින් විසිනි. 1832 දී එච්.එම්. එස්. බීගල් නෞකාවෙන් බ්‍රිතාන්‍යයෙන් පිටත්ව ගිය ඩාවින් පුරා වසර පහක් තිස්සේ විවිධ සත්වයින්ගේ වෙනස්කම් හා පරිසරයේ අවශ්‍යතාවයන් අනුව හැඩගැසීම් සිදුවී ඇති ආකාරය අධ්‍යයනය කරන ලදී.

Read more

ආගම සහ විද්‍යාව

ඉස්ලාමය හා විද්‍යාව අතර ඇති ඉතා කිට්ටු සම්බන්ධය හුවා දැක්වීමට මුහම්මද් නබි (සල්) තුමාගේ නිරන්තර දේශණවලින් උපුටාගත් පහත සඳහන් කොටස් තරම් යෝග්‍ය වූ නිදර්ශනයන් තවත් නොතිබිය හැකියි මම සිතමි.

Read more