ඉස්ලාම් දහමේ අන්තවාදයක් තිබේද? (Is there extremism in Islam)

සංස්කෘතිය සහ දහම වෙන්කොට හඳුනා ගැනීමට නොදන්නා ඇතැම් අය මුස්ලිම්වරුන්ගේ ඇඳුම දිහා බලා ඉස්ලාමයේ අන්තවාදයක් ඇතැයි පවසති. එහෙත් මානවයාගේ ශිෂ්ඨාචාරයන් දෙස බලන කළ මුස්ලිම්වරුන්ගේ පමණක් නොව ලෝකයේ ජිවත්වන බොහෝ ජාතීන්ගේ ඇඳුම විශාල ලෙස විපර්යාසයන්ට භාජනය වී තිබේ. ඇතැම් අය ඔවුන්ගේ ඇඳුම බිකිනිය දක්වා අඩුකරගෙන ඇති අතර මුස්ලිම්වරුන් එය සම්පුර්ණ ශරීරයම වැසෙන ලෙස වෙනස්කරගෙන ඇත. මෙහි වෙනසකට ඇත්තේ මුස්ලිම්වරුන් කරන දේවල් […]

Read more

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි?? (Why life is a test?)

   අල් කුර්ආනයට අනුව ලෞකික ජීවිතය පරික්ෂාවකි. ඊට සාර්ථකව මුහුණ දීමෙන් පමණක් මතු ජීවිතය ජය ගැනීමට හැකි වනු ඇත. නබිතුමා ඇතුළු සහාබවරුන් ද මෙම අත්දැකීම් වලට මුහුණ පා තිබේ. එබැවින් නබිතුමාගේ අනුගාමිකයින් වන අපට කළ යුත්තේ ඔහුව අනුගමනය කිරීමය. මෙහිදී ඉතා වැදගත් වන්නේ දෙවියන් ගැන නොසැලෙන අචල විශ්වාසයක් තිබීමය. ඒ අනුව අනිවාර්යයෙන්ම පංච කාල සලාතය ඇතුළු අනෙක් සියළුම දේවල් නිසි […]

Read more

තරඟයට සහභාගිවූ සැමට අල්ලාහ්ගෙන් යහපත ප්‍රාර්ථනා කරමු!

මාස තුනකට පෙර “නබි  (ﷺ) තුමාගේ ජීවිතය” යන පොත් පිංච ඇසුරෙන් තරඟයක් සංවිධානය කළෙමු. එම තරඟයට සහභාගි වූ සියළු සහෝදර, සහෝදරියන්ට අල්ලාහ්ගෙගන් යහපත ප්‍රාර්ථනා කරමු. එසේම නිවැරිදි පිළිතුරු සපයා ජයග්‍රහණය කළ 15 දෙනෙකුට ත්‍යාග පිරිනමන ලදී. නවක මුස්ලිම් වරුන්,  මුස්ලිම්, මුස්ලිම් නොවන සැමෝම තරගයට සහභාගිවීම කැපි පෙණුනි.

Read more

මරණය පිළිබඳ ඉස්ලාමීය දෘෂ්ටිය (Islamic view of death)

කැමති උනත් නැතත් යම් දවසකදී සෑම කෙනෙකුටම මෙලොව හැර යාමට සිදුවන්නේය. එබැවින් මෙලොව උපදින සෑම මිනිසෙකුම ඊට සුදානම් විය යුතුව තිබේ. එම කරුණ අල්-කුරානයේ මෙලෙස සඳහන් වේ.

Read more
1 2 3 9