ජේසුතුමා දෙවිකෙනෙක්ද? (Is Jesus God?)
ජේසු තුමා දෙවිඳුන් ද නැද්දැයි බැලීමට කලින් දෙවියන් ගැන අර්ථ දැක්වීම කුමක්දැයි සලකා බැලීම ප්‍රයෝජනවත් ය. දෙවියන් ගැන සෑම ඒක දේවවාදී දහමකම විස්තර කොට ඇත්තේ විශ්වය මවා පාලනය කරන අති උත්තරීතර තැනැත්තා ලෙසය. බයිබලයට අනුව දෙවියන් එක් කෙනෙක් ය.
Read more