ජ්‍යෝතිෂ්‍ය සහ ඉස්ලාමිය විශ්වාසය (Astrology and Islamic belief)

ඉස්ලාම් දහම ගොඩනැගී ඇත්තේ ඒක දේව විශ්වාසය මතය. ඒ අනුව මුස්ලිම්වරුන්ගේ දෛවය තීරණය කරනු ලබන්නේ අල්ලාහ් විසින් පමණි. ඉස්ලාමිය ඉගැන්වීම අනුව කිසිවෙකුගේ අනාගතය දෙවියන්ට මිස වෙන කිසිවෙකුට තීරණය කළ නොහැකිය. එබැවින් අතබලා සාස්තර කීම හෝ ග්‍රහ වස්තු නිසා කෙනෙකුගේ දෛවය තීරණය වේ යැයි සිතීම දහමට පටහැනි වේ. දෙවියන් හැර වෙනත් දේවල් නිසා දෛවය වෙනස් වේ යැයි සිතීම දෙවියන්ට සමානයන් තැබීමකි. […]

Read more