විද්‍යාත්මක සත්‍යයක් වූ පරිණාමවාදය පිළිබඳ ඉස්ලාමීය මතය කුමක් ද?
පරිණාමවාදය විද්‍යාත්මක සත්‍යයක් ලෙස හුවා දැක්වීමට අදේවවාදීන් හා අදේවවාදී විද්‍යාඥයින් විසින් අප්‍රතිහත උත්සාහයක යෙදී සිටින බව ඉතාම පැහැදිලිය. මෙම කරුණු පිළිබඳ සත්‍යය විශ්ලේෂණයක යෙදුණු විට එහි සැබෑ ස්වරූපය අවබෝධ කරගැනීමට හැකිවේ යැයි අපි විශ්වාස කරන්නෙමු. එහෙයින් ඒ පිළිබඳ ව වූ සාකච්ඡාවට අප හා එක්වන ලෙස කාරුණිකව ආරාධනා කරන්නෙමු.
Read more