ඩාවින්ගේ වාදයේ තිබෙන අඩුපාඩු (Defects in Darwin’s theory)

වර්ෂ 1859 දී චාල්ස් ඩාවින් ඔහුගේ පරිනාම වාදය මුල්වරට ඉදිරිපත් කොට ඇත. කෙසේ වෙතත් එම වාදය ඉදිරිපත් කරන විට විද්‍යාව අද මෙන් දියුණු තත්වයක නොතිබුනේය. එම හේතුවෙන් ඔහු එම වාදය ගොඩ නගා ඇත්තේ ඔහුගේ නිරීක්ෂණයන් මතය. එම වාදය පිලිබඳ අඩුපාඩු ඩාවින් විසින්ම ඔහුගේ කෘතියක පහත දැක්වෙන පරිදි සඳහන් කොට ඇත.

Read more

මිනිසාගේ සම්භවය සහ ඉස්ලාම් (AV)

මිනිසාගේ සම්භවය පිළිබඳ ඉස්ලාමීය දෘෂ්ඨි කෝනයෙන් තර්කානුකූලව කරුණු අනාවරණය කෙරේ. දිනය: 22-03-2009 ස්ථානය: හිරා තොරතුරු මධ්‍යස්ථානය – කොළඹ ඕඩියෝ : (Download) {MP3 format -Size : 18.75 MB} [audio:http://www.worldmuslimmedia.com/yayuthumaga/Audio/MP3/Minissambavaya.56a.mp3] වීඩියෝ : (Download) {FLV format -Size : 105.14 MB} [flashvideo file=”http://www.yayuthumaga.media4us.com/FLV1/VTS061.flv” /]

Read more

පරිණාම වාදය පිළිබඳ ඉස්ලාමීය දැක්ම!

මිනිසාගේ මෙලොව සම්භවය විද්‍යාවට තවමත් නොවිසඳුනු පැනයයි. මේ මිනිස් සම්භවය පිළිබඳ ඉදිරිපත් වන මත අතුරින් මත දෙකක් ප‍්‍රධාන තැනක් ගනී. එනම් පරිණාම වාදය හා දේව මැවුම් වාදයයි. මෙම වාදයන් සමාජයේ විවාදයකට පත් නොවී සමාජගතව තිබුනත්, මෑතකදී එනම් 2005 නොවැම්බරයේ දි ඇමරිකාවේ ප‍්‍රාන්තයක් වන කැන්සාස් හි පාසල් මණ්ඩල අධ්‍යාපන බලධාරින් අධ්‍යාපන ආයතනයන් හි ඉගෙනුම් ලබන සිසුනට සම්ප‍්‍රදායික ජීව විද්‍යා විෂයන් තුළ […]

Read more

පරිණාමවාදය යල් පැන ගිය මතයකි!

ජීවය යන්න අවිධිමත්, අරමුණක් රහිතව, සම්පාතික (හේතුවක් රහිතව අහම්බෙන් සමකාලීනව) සිදුවන කි‍්‍රයාවලි යන්ගේ ප‍්‍රතිඵලයක් වේය යන අදහස 19 වන සියවසේ ප‍්‍රවාදයකි. විද්‍යාවේ ප‍්‍රාථමික අවධිය වූ එම කාලයේ පදාර්ථය පිළිබඳව පිරික්සු පරිණාමවාදීන් උපකල්පනය කළේ ජීවය ඉතා “සරල” බවයි.

Read more