දුල් හජ් මස මුල් දින දහය කෙතරම් සුවිශේෂිද?

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි.   සියළු ප්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත්‍රයින්ටද හිමිවේවා උතුම්වූ දින දහය: දුල් හජ් මස මුල් දින දහයේ වැදගත්කම පිළිබඳ අල්-කුර්ආනයෙහි හා නබි වදන්හි සඳහන් වන්නේ කුමක්ද?

Read more

ෆික්හ් – ඉස්ලාමීය නීති රීතීන්-13 – (AV)

ප‍්‍රථම තක්බීරය හා ඉන් පසු කිව යුතු ප‍්‍රාර්ථනාවන්, පාරායනය කළ යුතු පරිච්ඡේදයන්, පසුව රුකුඋ කිරීම එහි උසුරිය යුතු උසුරීම් වැනි කරුණු පිළිබඳ මෙම මාතෘකාව ඔස්සේ කරුණු විස්තර කෙරේ. දිනය: 21-01-2010 ස්ථානය: අල්ජුබෙයිල්-සවුදි අරාබියාව

Read more