නුතන මාධ්‍යයන් සහ ඉස්ලාමීය තරුණයා (Modern media and Muslim youth)

නුතන මාධ්‍යයන් සහ තරුණයින් අතර විශාල බැඳීමක් තිබෙන බව කව්රුත් දන්නා කරුණකි. මේ අතර අන්තර්ජාලය විශේෂ තැනක් ගන්නේය. නවීන සමාජයේ ජිවත්වන බොහෝ තරුණයින්ගේ කාලයෙන් වැඩි කොටසක් අන්තර්ජායල තුල ගත කළත් බොහෝ දෙනෙක් ඉන් ලබන ප්‍රයෝජන ගැන සලකා බැලීමේදී එය ඉතා භයානයකය. අන්තර්ජාලය තියුණු පිහියක් වැනිය. එය හොඳ දේට මෙන්ම වැරදි දේවල් සඳහාද යොදාගත හැකිය. ඒ නිසා තරුණයින්ට එහි අනිසි ප්‍රතිපල […]

Read more