සාමය ආරක්ෂා කරමු!

ලොව වාසි ජනතාව අතර සාමය ව්‍යයාප්ත කරන්න. මෙය ඉස්ලාමීය ඉගැන්වීමයි.

Read more

ඉස්ලාම්හි අන්තවාදයක් තිබේද? (Is there Islamic extremism?)

අන්තවාදයට අකාරාදියේ දැක්වෙන තේරුම වන්නේ: ආන්තික දේශපාලන හෝ ආගමික අදහස් දැරීම නැතහොත් භක්තිවන්තකම ලෙසය. එහෙත් මෙම අර්ථ දැක්වීම ඉස්ලාම් දහමට ගැලපෙන අන්දම ගැන හැදෑරිය යුතුය. කෙනෙක් යම් ආගමක ඉගැන්වීම් අන්තයටම පිළිපැදීම තවත් කෙනෙකුට හිරිහැරයක් නොවන තාක් කල් වරදක් විය නොහැකිය. එසේම දහමක් අදහන කෙනෙක් භක්තිවන්තයෙක් වීමත් තවත් කෙනෙකුට හිරිහැරයක් නොවන තාක් කල් වරදක් විය නොහැකිය. එවැනි දේවල් ඉස්ලාම් දහමේ උගන්වන්නේ […]

Read more

අල් කුර්ආන් වැකි පිළිබඳ චෝදනා හා විග්‍රහයන් – 8

චෝදනාව: කුරාණය 2:191 පසු වදනක් ලෙසින් ජිහාඩය සඳහා සපයා ඇති අර්ථකථනය. “ජිහාඩ් යනු අල්ලාහ්ගේ අරමුණු වෙනුවෙන් ප්‍රචණ්ඩත්වය (ත්‍රස්තවාදය) සහ පුර්ණ බලය සහ ආයුද සන්නද්ධව අල්ලාහ් ව සහ මොහොමද්ව (එනම් ඉස්ලාමය) විශ්වාස නොකරන්නවුන් ට (එනම් අන්‍යාගමික ජනසමාජයට) විරුද්ධ ව මුස්ලිම්වරුන් විසින් කළයුතු වන ශුද්ධවූ යුද්ධයයි. ජිහාඩය ඉස්ලාමයේ ඉතාම වැදගත් වූ ක්‍රියාවලියකි.

Read more
1 2 3