

අර්බුදවලට මුල කුමක්ද? (What causes the crisis?)
කතුවරයා/දේශකයා:ෆාසි අජ්වාඩ් on 31st December 2017
ලෝකයේ ඇතිවුණු සහ ඇතිවෙමින් තිබෙන බොහෝ අර්බුදවලට හේතුව බලයට තිබෙන කෑදර කමය. පළමු සහ දෙවන ලෝක යුද්ධ හට ගෙන තිබෙන්නේ ද එහි ප්රතිපලයක් ලෙසය. යම් විදියකින් තුන්වන ලෝක යුද්ධයක් ඇති වන්නේ නම් ඊට හේතු විය හැක්කේ ලෝක බලවතුන්ගේ බල තන්හාවයි.
December 31, 2017
·
ෆාසි අජ්වාඩ් ·
No Comments
Tags: අර්බුද, ගැටළු, දඬුවම, බලය · Posted in: විවිධ


ෂරියා නීතියට එරෙහිව ෂරියා නොවන නීතිය (Sharia Law Vs Non-Sharia Law)
කතුවරයා/දේශකයා:ෆාසි අජ්වාඩ් on 16th October 2017
ශරියාව යනු නීතියක් මෙන්ම අංග සම්පුර්ණ ජිවන සැලැස්මකි. මෙම ක්රමය ගොඩනගා ඇත්තේ අල්ලාහ්ගෙන් පහළ වු අල්-කුරානය සහ මුහම්මද් තුමාගේ වදන් සහ ක්රියාවන් ඇසුරෙනි. එම නීතිය සකසා ඇති ප්රධාන මුලාශ්රවල කිසිම වෙනසක් මිනිසාට කල නොහැකිය. එය අංග සම්පුර්ණ දේව නීතියකි.
October 16, 2017
·
ෆාසි අජ්වාඩ් ·
No Comments
Tags: දඬුවම, නීතිය, ෂරීආව · Posted in: ගවේෂණය