ෂරියාව යනු කුමක්ද?

ෂරියාව යනු කුමක්ද? ප්‍රකාශක සටහන වත්මන් ලාංකීය සමාජය තුල ඉස්ලාම් දහම සම්බන්ධව නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා. එයට ප්‍රධානතම හේතුවක් වී තිබෙන්නේ මුස්ලිම් විරෝධීන් විසින් ඉස්ලාමයට එරෙහිව විවිධාකාරයේ නින්දිත මඩප්‍රචාර දියත් කිරීමයි. මේ නිසා ඉස්ලාමයේ තිබෙන ගුණධර්ම ගැන ජනතාව දැනුවත් කිරීම ලාංකික මුස්ලිම් සමාජයේ වගකීමක්.

Read more

දෙවියන්ගේ දඬුවම් ප්‍රමාද වන්නේ ඇයි? (Why is God’s punishment delayed?)

බොහෝ වැරදිකරුවන් යහතින් ජීවත්වීම දකින විට දහම ගැන නිසි අවබෝදයක් නොමැති කෙනෙකුට දෙවිකෙනෙක් සිටිනවාදැයි සැකයක් පහළ විය හැකිය. උදාහරනයක් වශයෙන් ඇතැම් පාලකයින් ජනතාව තලා පෙලා අල්ලස් සහ දුෂණයෙන් රට පාලනය කලත් ඔවුන්ට කිසිම දඬුවමක් ලැබෙන්නේ නැත.

Read more

අල්ලාහ් ප්‍රමාද වි දඬුවම් කරන්නේ ඇයි? (Why is Allah delayed and punished?)

දෙවිකෙනෙක් සිටිනවා නම් ලෝකය පුරා මිනීමැරුම් ස්ත්‍රී දුෂණ මංකොල්ල කෑම් පිරී ඉතිරි ගොස් තිබියදී ඔහු බලා සිටින්නේ ඇයිදැයි කෙනෙකුට සිතෙනු ඇත. ඇතැම් රටවල් වල කුඩා දරුවන් පවා කෘර ලෙස ඝාතනයට ලක් වෙති. සිතක් ඇති ඕනෑම කෙනෙක් ඒවා දැකීමෙන් කම්පාවට පත්වෙති. එසේ නම් දෙවියන් ඊට වඩා දර දඬු දැයි කෙනෙකුට ප්‍රශ්න කල හැකිය. එහෙත් යතාර්ථය නම් එය නොවේ.

Read more