| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 86 views

දෙවියන්ගේ දයාව (The Mercy of God)

කතුවරයා/දේශකයා: on 7th January 2018

කිසිවෙකු අල්ලාහ්ගේ දයාව ගැන බලාපොරොත්තු නැති කර ගත යුතු නැත. ඔහු සෑම මැවීමකටම උපරිමයෙන්ම කරුණාව දක්වන්නේය. එම හේතුව නිසාම බෙහෙවින් වැරදි කරන්නන්ගේ උවමනාවන් පවා ඔහු ඉටුකර දෙන්නේය. තවද වැරදි කරන අයට මරණය දක්වාම සමාව ගැනීමට ඉඩ ලබා දී ඇත.

January 7, 2018 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , ,  · Posted in: විවිධ

Print This Post Print This Post Email This Post Email This Post 154 views

‘දයාව, කරුණාව’ පිළිබඳ ඉස්ලාමීය ඉගැන්වීම් – 1

කතුවරයා/දේශකයා: on 29th December 2016

හැඳින්වීම මිනිස් චෛතශිකයේ දයාව, කරුණාව ස්ථාපිත වී ඇත්තේ විශ්වයේ අධිපති, මහා කාරුණික දෙවිඳුන්ගෙන් ලද උත්තරීතර ආශීර්වාදයක් හා දායාදයක් ලෙසයි. අවාසනාවට එම චෛතශිකයේ ම කෲරත්වය, නපුරුකම හා දරුණුකම ද දකින්නට ඇත. “තවද අපි ඔහුට (යහ හා අයහ පැහැදිළි) මාවත් දෙකක් පෙන්වා දුනිමු”. (අල් කුර්ආන් 90 : 10)

December 29, 2016 · ඉබ්නු මන්සූර් · No Comments
Tags: , ,  · Posted in: විවිධ, සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 983 views

අල්ලාහ්ගෙන් පමණක් ප‍්‍රාර්ථනා කරමු!

කතුවරයා/දේශකයා: on 1st May 2012

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. සියළු ප‍්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත‍්‍රයින්ටද හිමිවේවා!

May 1, 2012 · ඉබ්නු යූසුප් · No Comments
Tags: , , ,  · Posted in: ප‍්‍රතිපත්තිය