වැරදිකරුවන්ට අල්ලාහ්ගෙන් සමාව තිබේද? (Is the wrongdoers pardoned by Allah?)
කිසිම නිෂ්පාදකයෙන් තමන්ගේ නිෂ්පාදන හොඳ තත්වයේ තිබේ නම් ඒවා විනාශ කරන්නේ නැත. එසේ තිබියදී දෙවියන් ඔහුගේ ශ්‍රේෂ්ඨ මැවීමක් වන මිනිසාව අහේතුකව නිරයේ දමන්නේද නැත.
Read moreකිසිම නිෂ්පාදකයෙන් තමන්ගේ නිෂ්පාදන හොඳ තත්වයේ තිබේ නම් ඒවා විනාශ කරන්නේ නැත. එසේ තිබියදී දෙවියන් ඔහුගේ ශ්‍රේෂ්ඨ මැවීමක් වන මිනිසාව අහේතුකව නිරයේ දමන්නේද නැත.
Read moreසෑම කෙනෙකුට ම දෙවියන්ගේ දයාව කෙරෙහි බලාපොරොත්තු තැබිය හැකිය. දෙවියන් මිනිසා කෙරෙහි ඉතා කාරුණිකය. එබැවින් මිනිසා කොපමණ වැරදි කළත් සියළුදෙනාගේම උවමනාවන් මෙලොවදී ඉටුකර දෙන්නේය. එහිදී විශ්වාසවන්තයෙකු වීම හෝ එසේ නොවීම හේතුවක් නොවේ.
Read moreකිසිවෙකු අල්ලාහ්ගේ දයාව ගැන බලාපොරොත්තු නැති කර ගත යුතු නැත. ඔහු සෑම මැවීමකටම උපරිමයෙන්ම කරුණාව දක්වන්නේය. එම හේතුව නිසාම බෙහෙවින් වැරදි කරන්නන්ගේ උවමනාවන් පවා ඔහු ඉටුකර දෙන්නේය. තවද වැරදි කරන අයට මරණය දක්වාම සමාව ගැනීමට ඉඩ ලබා දී ඇත.
Read moreහැඳින්වීම මිනිස් චෛතශිකයේ දයාව, කරුණාව ස්ථාපිත වී ඇත්තේ විශ්වයේ අධිපති, මහා කාරුණික දෙවිඳුන්ගෙන් ලද උත්තරීතර ආශීර්වාදයක් හා දායාදයක් ලෙසයි. අවාසනාවට එම චෛතශිකයේ ම කෲරත්වය, නපුරුකම හා දරුණුකම ද දකින්නට ඇත. “තවද අපි ඔහුට (යහ හා අයහ පැහැදිළි) මාවත් දෙකක් පෙන්වා දුනිමු”. (අල් කුර්ආන් 90 : 10)
Read more