ලුක්මාන් තම පුතුනුවන්ට කළ අගනා ඔවදන් පෙළ!
“ලුක්මාන්” නම් සැදැහැවන්ත පුද්ගලයාට ප්රඳාව පිරිනැමූ බව අල්ලාහ් පවසයි. තවද ඔහුට නියෝග කරනු ලැබුවේ අල්ලාහ්ට කෘතඳවන ලෙසයි. එතුමන්ට ලැබුනු එම ප්රඳාව තුළින් එතුමන් ආදර්ශමත් පියෙකු විය. එතුමන් තම පුතුනුවන්ට කළ අගනා ඔවදන් එකිනෙක දැන් විමසා බලමු.
Read more