ලුක්මාන් තම පුතුනුවන්ට කළ අගනා ඔවදන් පෙළ!

“ලුක්මාන්” නම් සැදැහැවන්ත  පුද්ගලයාට ප්‍රඳාව පිරිනැමූ බව අල්ලාහ් පවසයි. තවද ඔහුට නියෝග කරනු ලැබුවේ අල්ලාහ්ට කෘතඳවන ලෙසයි. එතුමන්ට ලැබුනු එම ප්‍රඳාව තුළින්  එතුමන් ආදර්ශමත් පියෙකු විය. එතුමන් තම පුතුනුවන්ට කළ අගනා ඔවදන් එකිනෙක දැන් විමසා බලමු.

Read more

වර්තමාන සමාජ රටාව සහ ළමා පරපුර ගැන ඉස්ලාමිය දැක්ම

අද ජිවත්වන බොහෝ දෙමව්පියන්ට තමන්ගේ දරුවන් දෙස බලා නෙත් කඳුලින් පුරවා ගැනීමට සිදුවී ඇත්තේ ඔවුන් විසින්ම පෙර කරගත් වැරදි නිසාය. අනෙක් අතට වැඩිහිටියන් බවට පත් වූ පසු තමන් කළ වරද තේරුම් ගැනීමෙන් දරුවන්ට දුක් වන්නට සිදුවන්නේ ඔවුන් ළමා කාලයේ දී දෙමව්පියන්ගේ අණට පිටු පෑ නිසාය. එහෙත් සුදුසු කලට කලයුතු දේ නොකිරීම අශ්වයා ගිය පසු ඉස්තාලය වැසුවාට සමානය. දෙමව්පියන් මෙන්ම දරුවන් […]

Read more

ඉස්ලාම් දහම සහ පවුල් ජීවිතය (Islam and familiy life)

පවුල් ජීවිතය මිනිසාට පැවරී ඇති ඉතා භාරදුර වගකීමකි. මේ නිසාම මරණයෙන් පසු ඇති විනිශ්චය දිනයේදී ඒ ගැන ප්‍රශ්න කරනු ලබන බව නබිතුමා පවසා ඇත. මේ අනුව දරුවන්ට නිසි මගපෙන්වීම දෙමව්පියන්ට පැවරෙන විශාල වගකීමක් වන්නේය. පවුල් ජිවිතයේ ප්‍රධාන අරමුණ යහපත් දරුවන් සමාජයට දායක කර දීම වේ. ඒ අනුව මනා හැදියාවක් ඇති දරුවෙකු බිහි කිරීම සඳහා විවාහ වන දෙදෙනාට හොඳ ආගමික අධ්‍යාපනයක් […]

Read more

දෙමාපියන් විසින් දරුවන් හට කළයුතු යුතුකම්

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් අල්ලාහ් විසින් මෙළොව මැවූ දා පටන් මිනිසාට අවශ්‍ය අංග සම්පූර්ණ ජීවන රටාවක් ඉස්ලාම් දහම තුළින් ලබා දී ඇත. එහි මඟ පෙන්වීම සඳහා දේව දුතයන් පහළ කර ඇත. ඉන් අවසාන දේවදුත මුහම්මද් (සල්) තුමාගේ ක්‍රියා, අනුමත හා දැනුම්දුන් සියල්ල එක සිතින් සියළු මුස්ලිම්වරු විසින් පිළිපැදිය යුතුයි. ඉන් දෙමාපියන් විසින් තම දරුවන්ට කළයුතු යුතුකම් මනා ලෙස […]

Read more
1 2 3 4 5