ආදර්ශමත් ඉස්ලාමීය පවුල (AV)

ඉස්ලාමීය පවුලක් තුළ තිබිය යුතු උසස් ආදර්ශයන් කිහිපයක් පිළිබඳ මෙම මාතෘකාව ඔස්සේ කරුණු විස්තර කෙරේ. දිනය: 16-06-2011 ස්ථානය: අල්ජුබෙයිල්-සවුදි අරාබියාව ඕඩියෝ : (Download) {MP3 format -Size : 15.46 MB} [audio:http://www.yayuthumaga.media4us.com/Audio4/islamifamily.mp3] වීඩියෝ : (Download) {FLV format -Size : 111 MB} [flashvideo file=”http://www.yayuthumaga.media4us.com/FLV3/islamicfamily.flv” /]

Read more

ඉස්ලාමීය නිවස – වීඩියෝ/ඕඩියෝ

අපේ නිවසෙහි පිරිසරය ඉස්ලාමීය පරිසරයක් බවට පත් කිරීම අවශ්‍යතාවය පිළිබඳව මෙම මාතෘකාව යටතේ කරුණු අනාවරණය කෙරේ. දිනය: 20-08-2009 ස්ථානය: අයි.පි.සි අක්රබියියා,අල්කොබාර්,සවුදි අරාබියාව

Read more

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්-3

3 උපදෙස් (අනුශාසනා* අල්ලාහ්ගේ උසස්වූ මැවීමක් වන මිනිසා, හය වැදෑරුම් දැනුමක් ඇතුව (ඉන්ද්‍රියන් පහෙන් ලබන දැනුමට අමතරව හොඳ නරක වටහා ගැනීමේ විශේෂ දැනුම* මවා, ව්‍යාප්ත කරවා, ශිල්ප ඥානය ලබා ගැනීම සදහා අධ්‍යාපනය ඔවුන්ට අනිවාර්ය කරවා, දැනුම හා කුසලතා වර්ධනය කර ගැනීමටද අල්ලාහ් විසින් මඟපෙන්වා ඇත.

Read more
1 2 3 4 5