ඉස්ලාම් දහම තුල දරුවන් වෙනුවෙන් දෙමාපියන්ගේ වගකීම් (Parents’ responsibilities for children in Islam)

අල් කුරානයේ දරුවන් විසින් දෙමව්පියන්ට කළ යුතු යුතුකම් මෙන්ම දෙමව්පියන් විසින් දරුවන්ට කළ යුතු දේවල් මොනවාදැයි ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ. එහෙත් නවීන සමාජය තුල මේවා කොතරම් දුරට සිදුවනවා දැයි සොයා බැලිය යුතුව තිබේ. කෙසේ වෙතත් දෙමව්පියන්ගෙන් ළමුන්ට නිසි මග පෙන්වීම නොලැබුණේ නම් එහි ආනිසංස දරුවන් වැඩිහිටියන් බවට පත්වු පසු දෙමව්පියන්ට අත්විඳීමට සිදුවීම අප දැක ඇත. එවිට දුක්විම අශ්වයා ගිය […]

Read more

ඔබේ පැනයට පිළිතුර – අකීකා පිළිබඳ පවතින නීතිය කුමක්ද?

පැනය : අකීකා පිළිබඳ පවතින නීතිය කුමක්ද? පිළිතුර: අකීකා යනු දරුවෙකු උපත ලැබ හත් වැනි දින එම දරුවා වෙනුවෙන් එළුවෙකු කැප කිරීමයි. මේ පිළිබඳ නබි (සල්) තුමන්ගේ ප්‍රකාශ තුළින් ලැබෙන ආදර්ශයන් වෙත අපේ අවදානය යොමු කරමු. “පිරිමි දරුවා වෙනුවෙන් අකීකා දිය යුතුය. එබැවින් ඔහු වෙනුවෙන් කැප කරන්න” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (වාර්තා කරන්නේඃ සල්මාන් ඉබ්නු ආමිර් (රලි) තුමන්, මූලාශ්‍රයඃ බුහාරි […]

Read more