ඉස්ලාම් දහමෙහි සුවිශේෂත්වයන්

කැමරාකරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා ඉස්ලාමීය කැදවීමේ ආයතනය

Read more

ආගමික නායකයන්ගේ කාර්යභාරය කුමක්ද? (What is the role of religious leaders?)

සෑම ආගමකින්ම බලාපොරොත්තු වන්නේ මිනිසා යහපත් අතට ගැනීමයි. මේ නිසා ආගම් අතර කොතරම් වෙනස්කම් තිබුනත් ඒවයේ ඇති පොදු කරුණු වලදී එකිනෙකා සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා වැදගත්ය.

Read more

ආගමක සැබෑ අවශ්‍යතාවය කුමක්ද? (What is the real need for a religion?)

ආගමක් අවශ්‍යවන්නේ තමන්ගේ මැවුම්කරු හඳුනාගෙන ඔහුගේ අභිමතයට ගරු කරමින් ජිවත් වීමටය. ඒ අනුව දෙවියන් පහළ කල සෑම ආගමකින්ම මිනිසා පිළිපැදිය යුතු දහම් මාර්ගය පෙන්වා දී ඇත. දෙවියන් පෙන්වා දෙන මාර්ගය වෙනස් කිරීම මිනිසාට කළ හැකි දෙයක් නොවේ. මිනිසා කළ යුත්තේ දෙවියන් පෙන්වා දී ඇති දහම අනුව තමන්ව වෙනස් කර ගැනීම ය.

Read more

විශ්වයට අධිපති එක් දෙවිකෙනෙකුට වඩා සිටිය හැකිද? (Can the Lord of the universe be more than one God?)

ලොව ඇති සෑම ආගමක්ම දෙවියන් පිලිබඳ විශ්වාසයේ පිහිටා ඇත. එහෙත් ඔවුන්ගේ විශ්වාසයන් දෙස බලන කල්හි එම දෙවිවරුන් සියළුදෙනාම එකිනෙකට වෙනස්ය. එම දෙවිවරුන්ගේ ලක්ෂණය ද බෙහෙවින් එක් ආගමකින් වෙනත් ආගමක දෙවියන්ට වඩා වෙනස්ය. එසේ තිබියදී ලෝකයේ ඇති බොහෝ ආගම් බහු දේව විශ්වාසයේ පිහිටා ඇත. එහෙත් ඉස්ලාම් ආගම පමණක් ඒක දේව විශ්වාසයේ ස්ථිරවම එල්බගෙන ඇත. මෙය කොතරම් දුරට විශ්වයේ පැවැත්ම සමග එකඟ […]

Read more
1 2 3 5