Tag: දානය
වෛකල්පික නැමදුම්වල වැදගත්කම (The importance of optional prayers)
වෛකල්පික නැමදුමට උදාහරණය කෙසේද යත් ව්‍යාපාරිකයෙක් තම ප්‍රධාන වෙළඳාමට අමතරව සිදු කරනු ලබන අතුරු ව්‍යාපාරයන් වැනිය. ඒවායින් ලැබෙන ලාබය නිසා ප්‍රධාන ව්‍යාපාරය වඩා හොඳින් ශක්තිමත් කරගත හැකි වන්නේය. මේ නිසා කිසිම ව්‍යාපාරිකයෙක් ඔහුට කළ හැකි අතුරු ව්‍යාපාරයක් ඇතොත් එය අත්හරින්නේ නැත.
Read moreද්‍රරිද්‍රතාවයට ඉස්ලාමීය විසඳුම (The Islamic solution to impoverishment)
ලෝකයේ විවිධ තරාතිරම්වල පුද්ගලයින් වෙසෙති. ඇතැමුන් පොහොසතුන් වන අතර තවත් සමහරුන් දුප්පතුන් වෙති. ඒ අනුව පොහොසතුන්ගේ උදව් උපකාර දුප්පතුන්ට ලැබිය යුතුව ඇත. ඉස්ලාම් දහමින් පොහොසතුන් සඳහා නියම කොට ඇති අනිවාර්ය සzකාත් බද්ද මේ සඳහා කදිම විසඳුමක් වේ.
Read moreඔබේ පැනයට පිළිතුර – අකීකා පිළිබඳ පවතින නීතිය කුමක්ද?
පැනය : අකීකා පිළිබඳ පවතින නීතිය කුමක්ද? පිළිතුර: අකීකා යනු දරුවෙකු උපත ලැබ හත් වැනි දින එම දරුවා වෙනුවෙන් එළුවෙකු කැප කිරීමයි. මේ පිළිබඳ නබි (සල්) තුමන්ගේ ප්‍රකාශ තුළින් ලැබෙන ආදර්ශයන් වෙත අපේ අවදානය යොමු කරමු. “පිරිමි දරුවා වෙනුවෙන් අකීකා දිය යුතුය. එබැවින් ඔහු වෙනුවෙන් කැප කරන්න” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (වාර්තා කරන්නේඃ සල්මාන් ඉබ්නු ආමිර් (රලි) තුමන්, මූලාශ්රයඃ බුහාරි […]
Read more